Ranagala Walawwa - රෑනගල වලව්ව | Episode 21 | 2021-03-27 | Rupavahini Teledrama
18:20
118,081
Reddit
#RanagalaWalawwa​​​​​​​​ #රෑනගලවලව්ව​​​​​​​​ #RupavahiniTeleDrama​​​​​​​​
Ranagala Walawwa | රෑනගල වලව්ව | Episode 21 | 2021-03-27 | Rupavahini Teledrama
රෑනගල වලව්ව | සෙනසුරාදා හා ඉරිදා දිනකම රාත්‍රී 9.00 ට ජාතික රූපවාහිනියෙන්.
© 2021 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
Follow on:
Official website - www.rupavahini.lk
Official Facebook Page - facebook.com/srilankarupavahini
Official Instagram Page - instagram.com/sri_lanka_rupavahini
Official Twitter Page - twitter.com/rupavahinitv
Official ITmores Channel - itmores.info
Rupavahini Music Channel - itmores.info

Commenti
  • Naduni Apsara
    Naduni Apsara

    අනේ මාලන් මැරුනා කිව්වම මට විතරද ඇස් දෙකේ කදුලු පිරුනේ.😭😭😭

  • Ajith Neel
    Ajith Neel

    අනේ උද්දික ඇයි ඔයා එම කලේ.ඇයි කතාවෙන් අයින් උනේ.අධ්‍යක්ෂ කත් දන්නව උද්දික ට අරෙන්න මේ චරිතෙ වෙන කෙනෙකිට කරන්න බෑ කියල කරත් වැඩක් නෑ කියල.අනේ ඔයාට අයෙ එන්න බැරිද උද්දික please kiyannakoooo🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺

  • Sandar 35
    Sandar 35

    Z2ź

  • P gallahe Weetasinha
    P gallahe Weetasinha

    අර ගෑණිගෙ ඊර්ෂ්‍යාවට කරපු දෙයක් හොද පවුලක් ඩල දාල

  • Gayani Udayangani
    Gayani Udayangani

    Magule walauwa loku kam vitarai megani nisa tamai serama kare danuskata

  • Gayani Udayangani
    Gayani Udayangani

    Meka nitage panak malanta wedi tiyala marala danuska hire yawanna

  • ආදරෙයි රත්තරනේ ඔයා මගෙ
    ආදරෙයි රත්තරනේ ඔයා මගෙ

    🙏🙏🙏🙏🙏

  • Tishani Denethi
    Tishani Denethi

    lassanai

  • Thanveer Kumar
    Thanveer Kumar

    ❤❤🥰

  • Kanthi Kan
    Kanthi Kan

    පවු දේවිගෙ අක්ක හරිම අහිංසකයි එයාට දෙවියො බලන්න ඕන සික් මේ විල්බට්

  • Ruwan Kumara
    Ruwan Kumara

    මේ කතාවෙ කිසි ගැලපීමක් නැ.ජාතික රූපවාහිනියේ මේ වගෙ කතාවක් දැම්මෙ මොකද මන්ද

  • Nilu rathnayaka
    Nilu rathnayaka

    මේ කතාවනම් මට තේරෙන්නේ නෑ හොදට ඉන්නවා මැරෙනවා මිනිසූ හැමෝම ලස්සනයි කියනවා මට විතරද තේරුම් ගන්න බැරි මේ කතාව

  • Soma Latha
    Soma Latha

    🙋‍♀️👌

  • Nishantha Fernando
    Nishantha Fernando

    Harima lassanai devi gediya ada... Muhuna suranganavihakage wage

  • sandaru randima
    sandaru randima

    ලස්සන කතාවක් ! දැන් ගෙදරත් වෙනස් ! වැඩකාරිත් වෙනස් කරලා ! කතාවේ චරිත ඉක්මනට වෙනස් කරනවා ! උද්දීක ජන්ද ඉල්ලපු නිසා අයින් වෙන්න ඇතී!

    • Samantha Sudipalal
      Samantha Sudipalal

      0763867347iom🌹🌹🌹🐾️🐾️🐾️🐾️🌹🌹🌹🌹🐾️🐾️🐾️🐾️🌹🐾️🐾️

  • KOMARE KOMARE
    KOMARE KOMARE

    අනේ ඇයි දෙවියනේ මාලන් මැ⁣රුනේ අර නිටා කියන ගැනිද මැරුවෙි පවු අනේ

  • Shani Perera
    Shani Perera

    Me kathawa achcharuwak wage

  • Gayani Dissanayake
    Gayani Dissanayake

    Hoda nalu niliyo unata kathawe galapimak na. Aparade..mula indalama ehema hena gahanawa wage enne

  • Nvyh Jfjbc
    Nvyh Jfjbc

    Aiyoooo dan nam kathawa balala wadak naha uddika ain unane 😥😥😥😥😥

  • Dilani Tilakarathana
    Dilani Tilakarathana

    Davi godak lassanai. 🙈🤗🤗❤❤

  • Nutri fit champi
    Nutri fit champi

    උමයාගෙ දුක මදිනේ

    • G G Pradeep Rangana
      G G Pradeep Rangana

      😮😮😮😮😮

  • NIMASHA FERNANDO
    NIMASHA FERNANDO

    Ho 🤔🤔

  • Don & Sons
    Don & Sons

    ❤️

  • Angela Angela s.manjula
    Angela Angela s.manjula

    Nayana akke oyata api adarey oya hodata ragapanna

  • Jejejf Idid
    Jejejf Idid

    අපෝ උද්දීක පේමරත්න..නැති උනොත් කතාව. වැඩක් නෑ

    • Naduni Apsara
      Naduni Apsara

      එයා මැරුන එක හොදයි මලන්ට වෙන කෙනෙක් නොගෙන.💔💔💔💔

  • Niru Sudakum
    Niru Sudakum

    අනේ මට නම් මේ කතාව තේරෙන්නේ නෑ. මොකක්ද මේ වෙන්නේ? මට කොටස් මගහැරිලද? කවුරුහරි ඉන්නවා නම් පැහැදිලි කරන්න ප්ලීස් 🤔🤔🤔

    • Niru Sudakum
      Niru Sudakum

      @G G Pradeep Rangana 😂😂😂😂👍👍

    • G G Pradeep Rangana
      G G Pradeep Rangana

      මේක ඇවිත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්.ඒකයි තේරෙන්නේ නැත්තේ

    • Niru Sudakum
      Niru Sudakum

      @Dil Dil නෑ. ඒකනේ හිටපු ගමන් මාලන් මැරිලාලු. නීටා ගිය සතියේ ධනුෂ්කගේ ගෙදර මේ සතියේ රොශාන්ගේ ගෙදර. ගිය සෙනසුරාදා රොශාන් කියලා ඉසුරු ආවා. දැන් ආයෙත් චමීර ඉන්නවා. මට නම් තේරෙන්නේ නෑ මොකක්ද වෙන්නේ කියලා. ඇක්සිඩන්ට් වෙලා හිටියේ දේවිගේ යාලුවා. ඒ වුනාට මැරිලා තියෙන්නේ මාලන්. 🙄🙄🙄 ලස්සන කතාව අපරාදේ අවුල් කරනවා.

    • Dil Dil
      Dil Dil

      Ehena kotasa maga harila ne neda.. mamath giya sathiya beluwa me sathiya.. malan merila

    • Niru Sudakum
      Niru Sudakum

      @Dil Dil ඔව්.

  • SEETA SEETA
    SEETA SEETA

    😘😘😘😘🥰🥰

  • Sriyani Gamage
    Sriyani Gamage

    Bambuwe sambuwa waga tami .ma walu karinga උජාරුව

  • Dinesha Sanjeewani
    Dinesha Sanjeewani

    ඔමායා ප්‍රෙග්නටි දනුසක එයා බාර ගනි නිටා ඔයාට සොරිම තමා

    • Naduni Apsara
      Naduni Apsara

      අම්මේ

    • G G Pradeep Rangana
      G G Pradeep Rangana

      😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮

  • Sriyani Gamage
    Sriyani Gamage

    Mam hituwa baloo kawdada gu nokawe keyala ...mam ma ath දැකීමෙන් keyan ...math hitya howaga gu කන balak..jevutyam vensa una .ath mam nm sansimen hinawa.

  • Asd Asdf
    Asd Asdf

    ♥️♥️♥️👍🏻👍🏻👍🏻👍🏻මාඩූගාල්ල

  • Mali Mapa
    Mali Mapa

    Meruna kiwwata ko miniyath ne meruna thenakuth ne. Malan hangalada?

  • Caruna Dabare
    Caruna Dabare

    වලව් උද්දචකම මැණීකෙ වෙව්ලනව

  • deepa hettiarachchi
    deepa hettiarachchi

    මාලන් අයින් උනා ..නිිටගෙ වැඩක් තමයි ඕක .අර ම්නිහට කියල කරවන්න ඇති ..මාලනුයි උමායයි ආදරෙන් ඉන්නවට නිිට ඉරිසියයි ඒක නිසා ඕක කරවන්න ඇති ..

    • Kumari Renuka
      Kumari Renuka

      අනිවාර්යයෙන්ම

    • Rajukhan Khan
      Rajukhan Khan

      Aniwa

  • brian j
    brian j

    ෂූටිං කරල නවත්තලා තියලා ආයෙ ෂූටිං කරලා වගේ මොකද කතාවෙ මුල nayana kumari තරුණයි දැන් කතාවේ නයනා කුමාරි වයසට ගිහිල්ලා .උද්දික කතාවෙන් අයින් වෙලා ඒක තමයි මාලන්ව මැරුවේ

    • Naduni Apsara
      Naduni Apsara

      😭😭😭😭😭 ai uddika oya ema kare

    • seya Karunathikake
      seya Karunathikake

      ඔව් ..ආශා උනත් ඒ කාලේට වඩා වෙනස්

  • Janaki Janaki
    Janaki Janaki

    Boralu ,,wassa,candiya,,police

  • Rashed Alotaibi
    Rashed Alotaibi

    අනේ මාලන් නැතුව කතාව වැඩක් නෑ සමහර විට මාලන් කියලා වෙන කෙනෙක්ද දන්නේ නෑ මැරිලා ඉන්නේ ලස්සනයි කතාව බුදුසරණයි

  • Liyanange Sli
    Liyanange Sli

    ඩොක්ටර්ව තමයි අහුවෙන්නේ මලන්ගේ මරණෙට 🇧🇭🇧🇭🇧🇭

  • Rere Alzahrani
    Rere Alzahrani

    ධනුෂ්ක හිරේ යවන්න ගහපු පැන් එකක් නීටා ගේ හොර මිනිහා

  • Malani Senavirathna
    Malani Senavirathna

    මාලන් මොන මගුලෙ ගිහින් ද වෙඩිවැදුනෙ අද හරි ලස්සනයි කොලපාටසාරියට

    • Ajith Neel
      Ajith Neel

      @G G Pradeep Rangana dewi

    • G G Pradeep Rangana
      G G Pradeep Rangana

      කවුද 🤔🤔🤔🤔🤔

  • Chris Peru
    Chris Peru

    කන්සයිඩර්😂

    • Niru Sudakum
      Niru Sudakum

      @Samudra Ranawaka me too 🤣🤣🤣🤣

    • Samudra Ranawaka
      Samudra Ranawaka

      I've noted that too 🤣

  • Chandrani z chandrani
    Chandrani z chandrani

    Mokadda appa me venne ai malanva ain kare a vidiyata mokadda a une

    • G G Pradeep Rangana
      G G Pradeep Rangana

      එයා පාර්ලිමේන්තු යන්නේ නැහැලු ඒකයි

  • Priyanpriyanii Priyani
    Priyanpriyanii Priyani

    Malan awe hora nita hamba wenna ane walawmuki mahata wela buk videnna paramuka ayyande dala avit

  • w k කුමාරි
    w k කුමාරි

    අත්තාපල් මුත්තාපල් නෙවෙයි

    • Samantha Sudipalal
      Samantha Sudipalal

      0763867347iom🌹🐾️🐾️🐾️🐾️🐾️🌹🐾️🐾️🐾️🌹🌹🌹🐾️🌹🐾️🐾️🌹

  • Sriyani Wiyangodagai
    Sriyani Wiyangodagai

    ලස්සනයි අදත් කතාව

    • G G Pradeep Rangana
      G G Pradeep Rangana

      මොන

  • jandra jandra
    jandra jandra

    ලස්සන කතාව යිස්තුයි 💞💞💞💞

  • Kumari Kumari
    Kumari Kumari

    Nita thma oka kare. Omayawa hospital eke thiyala malan awe nitage gedarata

  • Malinda Praveen
    Malinda Praveen

    Malan 🙄

  • චුටි චුටි
    චුටි චුටි

    මලං එකට වන්දි ගව්ව බොරු කරලාට

  • Dammy Tayeb
    Dammy Tayeb

    ඔලුවෙ අත් තියල දිව්‍රලා කකුල් හතරෙන් එනවා

  • Kumari Heenatigala
    Kumari Heenatigala

    හරිම ලස්සනයි ....කතාව ....ගොඩාක් ස්තුතියි .

    • G G Pradeep Rangana
      G G Pradeep Rangana

      🤔🤔🤔🤔🤔🤔🤔

  • ABCD ABCD
    ABCD ABCD

    කවිද යකො මාලන් මැරැවෙි

    • Ajith Neel
      Ajith Neel

      @Sriyani Silva ara gani bn.🤣

    • Sriyani Silva
      Sriyani Silva

      Eka තමා මොකද වුණේ එකපාරටම

  • Chethana Sewmi
    Chethana Sewmi

    """""% මයෙ 👄 වහන එකෙක් මේ හතර දිබ්බාගෙ නෑ """""%%

  • Lath A
    Lath A

    Malanta una lassanata hitapu umayata boru karapu nisai asadaranayata edakma ne pau unaya lassanai kathawa budu saranai

  • Chanchala Sri Lanka
    Chanchala Sri Lanka

    Aau akka ane bebathdo innawanam ohoma thamai gewal wala

  • Harshi Sanu
    Harshi Sanu

    මොකක්ද අප්පාහ් මේ වෙන්නෙ?😳මේක ටීනගේ හොර මිනිහගෙ වැඩක් මට හිතෙන්නෙ😳😢

    • Kumari Renuka
      Kumari Renuka

      අනිවාර්යයෙන්ම

  • sriyani sriyani
    sriyani sriyani

    හරිම ලස්සනයි කතාව

  • Paramee Nisansala
    Paramee Nisansala

    ලස්සනයි අදත්

    • G G Pradeep Rangana
      G G Pradeep Rangana

      මොකක්ද

  • Kumari Jayakodi
    Kumari Jayakodi

    Nitada malan meruwe kisi deyak therenne nane

  • Kanchana Senanayaka
    Kanchana Senanayaka

    Ai malan Maruwe.a danna adaran hitiya nada

  • Maali Harshinu
    Maali Harshinu

    හරිම දුකයි අද අයින්සක කෙල්ලට උන දෙ මලෙන් ගියෙ නිටගෙ කිමට පට්වෙලට ගැනිට බොරු කරල මොනතරම් අදරෙන්ද හිටයෙ මලෙන් වෙනස් උන දැන් ඉtiන් ඩොක්ටට දෙව් ලබා ගන්න වෙන්නෙ නැ දැක්ක නෙද අත උඩට උස්සල ගත්ත හැටි එක පරම නිටගෙ හොර ම්නිහ ඔයඅපරදෙ කරෙ

  • Nil Mini
    Nil Mini

    අදත් ලස්සනයි කතාව බුදු සරණයි ස්තුතියි

    • G G Pradeep Rangana
      G G Pradeep Rangana

      මොන කතාවද

    • chandana pradeep
      chandana pradeep

      මනුස්සයෙක් මැරැණම කොහොමද අදත් කතාව ලස්සනයි කියන්නේ...ගොබිබ කොමෙන්ටි

  • Kanchana Senanayaka
    Kanchana Senanayaka

    Nodakin balla bila mage manussayat masa 2 ta bima nawattuwa ayat buwa

  • Ashoka Kumari
    Ashoka Kumari

    devige ofis eka bos kati wei wsge

  • Kumudini Reema
    Kumudini Reema

    A miniha diviruwa ara ganige kaju teka vikuna ganna hinda

  • MOM AND SON SHOW
    MOM AND SON SHOW

    Ane manda melo deyak therenne na

    • Niru Sudakum
      Niru Sudakum

      ඒකනේ. එකපාරට උස්සලා අරන් පොලවේ ගැහුවා වගේ. හරිම කන්ෆියුස් 🙄🙄🙄🙄

  • Nisali Salika
    Nisali Salika

    ඇයි අනේ මලන් marune කොහොමද ane malan නැතුව කොහොමද umaya paw

    • Kumari Kumari
      Kumari Kumari

      Nita monawath keruwada danne naha

  • අනූ හංසි
    අනූ හංසි

    ඔලුවෙ අත තියල දිවුරපු එකා ඔය එන්නෙ කකුල් හතරෙන් වැනි වැනී

  • Samanthi Kumanayaka
    Samanthi Kumanayaka

    Nita vidawanakota adata thereyi

  • Sandali Ranasinghe
    Sandali Ranasinghe

    දනුෂ්කට දැන් උමයාත් බලාගන්න වෙයි!!!

    • G G Pradeep Rangana
      G G Pradeep Rangana

      😮😮😮😮😮

  • Sara Hamed
    Sara Hamed

    Nayana Kumari great acting

  • Asian Shine
    Asian Shine

    Me kathawe awastha sambandaya Editing nam anthimai😬 lassana kathawa nathi karala🤷

    • Shiwanthi Karannagoda
      Shiwanthi Karannagoda

      Ow Galapeemak naha Gewal unath eka eka dawasata wenas

  • Monkia singh Singh monkia
    Monkia singh Singh monkia

    Bona awunta padam ugannanna one

  • Lahiru sanda
    Lahiru sanda

    දනුෂ්ක යා දේවි ට ආදරයක් නෑ දේවි වාහනේට හැප්පුණ වෙලාවේ පිට එවුන්ට කිව්වා පොඩ්ඩක් උස්සන්න කියලා ඒත් උමායා අත්දෙකට ගත්ත හැටි.නීටාවත් බැන්දෙ එයා බබා වගේ දේවි ට දනුෂ්ක නැතිව වෙන හොද කෙනෙක් ලැබුනොත් හොදයි

  • blenda cc
    blenda cc

    යකෝ දේවි දනුෂ්ක ගේ වාහනේට හැප්පුණ වෙලේවත් දේවිව අත්දෙකට ගත්තේ නැති දනුෂ්ක උමායා කලන්තෙ දැම්ම ගමන් උස්ස ගත්තා 😳🖤

  • Kanty Serla ka
    Kanty Serla ka

    Doktanm niyami

  • Rani Frando
    Rani Frando

    මම හිතුවා ඔය ම්නිහා බ්ලා එයි කියලා

    • G G Pradeep Rangana
      G G Pradeep Rangana

      @Rani Frando රකබ් ඉන්ත ජවල් නම්බර්

    • Rani Frando
      Rani Frando

      @G G Pradeep Rangana ඊයේ කොටස දාලා නැහැ ගුගල් එකෙන් බලන්නලු

    • G G Pradeep Rangana
      G G Pradeep Rangana

      ඊයෙ තිබුණද🤔🤔🤔🤔

    • G G Pradeep Rangana
      G G Pradeep Rangana

      @Rani Frando Road construction

    • Rani Frando
      Rani Frando

      @G G Pradeep Rangana මොනවද කරන්නේ 😊

  • Rani Frando
    Rani Frando

    👍👍👍👍👍👍

  • w k කුමාරි
    w k කුමාරි

    මම දෙක

    • Samantha Sudipalal
      Samantha Sudipalal

      0763867347iom🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🌹🌹🌹🌹🌹🐾️🌹🌹🐾️🐾️🌹

  • Nim Chala
    Nim Chala

    වලව් මොකට මා⁣න්නේ හිස තියෙනවනම් කසාදේ මොකට බුලත් හෙප්පු අල්ලන්න.. ආදරේ මොකට මගකදි හැර දා යන්න.. තනිකම හොදය මේ කිසිවක් නැති වටින..

    • Sadamali Sadamaliujh
      Sadamali Sadamaliujh

      Double y

    • G G Pradeep Rangana
      G G Pradeep Rangana

      සිත නිවන කතා සිත නිවන කතා

Il prossimo