Ranagala Walawwa - රෑනගල වලව්ව | Episode 21 | 2021-03-27 | Rupavahini Teledrama
23 giorni fa
18:20
118,081#RanagalaWalawwa #රෑනගලවලව්ව #RupavahiniTeleDrama
Ranagala Walawwa | රෑනගල වලව්ව | Episode 21 | 2021-03-27 | Rupavahini Teledrama
රෑනගල වලව්ව | සෙනසුරාදා හා ඉරිදා දිනකම රාත්‍රී 9.00 ට ජාතික රූපවාහිනියෙන්.
© 2021 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
Follow on:
Official website - www.rupavahini.lk
Official Facebook Page - facebook.com/srilankarupavahini
Official Instagram Page - instagram.com/sri_lanka_rupavahini
Official Twitter Page - twitter.com/rupavahinitv
Official ITmores Channel - itmores.info
Rupavahini Music Channel - itmores.info
Ranagala Walawwa | රෑනගල වලව්ව | Episode 21 | 2021-03-27 | Rupavahini Teledrama
රෑනගල වලව්ව | සෙනසුරාදා හා ඉරිදා දිනකම රාත්‍රී 9.00 ට ජාතික රූපවාහිනියෙන්.
© 2021 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
Follow on:
Official website - www.rupavahini.lk
Official Facebook Page - facebook.com/srilankarupavahini
Official Instagram Page - instagram.com/sri_lanka_rupavahini
Official Twitter Page - twitter.com/rupavahinitv
Official ITmores Channel - itmores.info
Rupavahini Music Channel - itmores.info
අනේ මාලන් මැරුනා කිව්වම මට විතරද ඇස් දෙකේ කදුලු පිරුනේ.😭😭😭
අනේ උද්දික ඇයි ඔයා එම කලේ.ඇයි කතාවෙන් අයින් උනේ.අධ්යක්ෂ කත් දන්නව උද්දික ට අරෙන්න මේ චරිතෙ වෙන කෙනෙකිට කරන්න බෑ කියල කරත් වැඩක් නෑ කියල.අනේ ඔයාට අයෙ එන්න බැරිද උද්දික please kiyannakoooo🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺
Z2ź
අර ගෑණිගෙ ඊර්ෂ්‍යාවට කරපු දෙයක් හොද පවුලක් ඩල දාල
Magule walauwa loku kam vitarai megani nisa tamai serama kare danuskata
Meka nitage panak malanta wedi tiyala marala danuska hire yawanna
🙏🙏🙏🙏🙏
lassanai
❤❤🥰
පවු දේවිගෙ අක්ක හරිම අහිංසකයි එයාට දෙවියො බලන්න ඕන සික් මේ විල්බට්
මේ කතාවෙ කිසි ගැලපීමක් නැ.ජාතික රූපවාහිනියේ මේ වගෙ කතාවක් දැම්මෙ මොකද මන්ද
මේ කතාවනම් මට තේරෙන්නේ නෑ හොදට ඉන්නවා මැරෙනවා මිනිසූ හැමෝම ලස්සනයි කියනවා මට විතරද තේරුම් ගන්න බැරි මේ කතාව
🙋♀️👌
Harima lassanai devi gediya ada... Muhuna suranganavihakage wage
ලස්සන කතාවක් ! දැන් ගෙදරත් වෙනස් ! වැඩකාරිත් වෙනස් කරලා ! කතාවේ චරිත ඉක්මනට වෙනස් කරනවා ! උද්දීක ජන්ද ඉල්ලපු නිසා අයින් වෙන්න ඇතී!
0763867347iom🌹🌹🌹🐾️🐾️🐾️🐾️🌹🌹🌹🌹🐾️🐾️🐾️🐾️🌹🐾️🐾️
අනේ ඇයි දෙවියනේ මාලන් මැරුනේ අර නිටා කියන ගැනිද මැරුවෙි පවු අනේ
Me kathawa achcharuwak wage
Hoda nalu niliyo unata kathawe galapimak na. Aparade..mula indalama ehema hena gahanawa wage enne
Aiyoooo dan nam kathawa balala wadak naha uddika ain unane 😥😥😥😥😥
Davi godak lassanai. 🙈🤗🤗❤❤
උමයාගෙ දුක මදිනේ
😮😮😮😮😮
Ho 🤔🤔
❤️
Nayana akke oyata api adarey oya hodata ragapanna
අපෝ උද්දීක පේමරත්න..නැති උනොත් කතාව. වැඩක් නෑ
එයා මැරුන එක හොදයි මලන්ට වෙන කෙනෙක් නොගෙන.💔💔💔💔
අනේ මට නම් මේ කතාව තේරෙන්නේ නෑ. මොකක්ද මේ වෙන්නේ? මට කොටස් මගහැරිලද? කවුරුහරි ඉන්නවා නම් පැහැදිලි කරන්න ප්ලීස් 🤔🤔🤔
@G G Pradeep Rangana 😂😂😂😂👍👍
මේක ඇවිත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්.ඒකයි තේරෙන්නේ නැත්තේ
@Dil Dil නෑ. ඒකනේ හිටපු ගමන් මාලන් මැරිලාලු. නීටා ගිය සතියේ ධනුෂ්කගේ ගෙදර මේ සතියේ රොශාන්ගේ ගෙදර. ගිය සෙනසුරාදා රොශාන් කියලා ඉසුරු ආවා. දැන් ආයෙත් චමීර ඉන්නවා. මට නම් තේරෙන්නේ නෑ මොකක්ද වෙන්නේ කියලා. ඇක්සිඩන්ට් වෙලා හිටියේ දේවිගේ යාලුවා. ඒ වුනාට මැරිලා තියෙන්නේ මාලන්. 🙄🙄🙄 ලස්සන කතාව අපරාදේ අවුල් කරනවා.
Ehena kotasa maga harila ne neda.. mamath giya sathiya beluwa me sathiya.. malan merila
@Dil Dil ඔව්.
😘😘😘😘🥰🥰
Bambuwe sambuwa waga tami .ma walu karinga උජාරුව
ඔමායා ප්‍රෙග්නටි දනුසක එයා බාර ගනි නිටා ඔයාට සොරිම තමා
අම්මේ
😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮
Mam hituwa baloo kawdada gu nokawe keyala ...mam ma ath දැකීමෙන් keyan ...math hitya howaga gu කන balak..jevutyam vensa una .ath mam nm sansimen hinawa.
♥️♥️♥️👍🏻👍🏻👍🏻👍🏻මාඩූගාල්ල
Meruna kiwwata ko miniyath ne meruna thenakuth ne. Malan hangalada?
වලව් උද්දචකම මැණීකෙ වෙව්ලනව
මාලන් අයින් උනා ..නිිටගෙ වැඩක් තමයි ඕක .අර ම්නිහට කියල කරවන්න ඇති ..මාලනුයි උමායයි ආදරෙන් ඉන්නවට නිිට ඉරිසියයි ඒක නිසා ඕක කරවන්න ඇති ..
අනිවාර්යයෙන්ම
Aniwa
ෂූටිං කරල නවත්තලා තියලා ආයෙ ෂූටිං කරලා වගේ මොකද කතාවෙ මුල nayana kumari තරුණයි දැන් කතාවේ නයනා කුමාරි වයසට ගිහිල්ලා .උද්දික කතාවෙන් අයින් වෙලා ඒක තමයි මාලන්ව මැරුවේ
😭😭😭😭😭 ai uddika oya ema kare
ඔව් ..ආශා උනත් ඒ කාලේට වඩා වෙනස්
Boralu ,,wassa,candiya,,police
අනේ මාලන් නැතුව කතාව වැඩක් නෑ සමහර විට මාලන් කියලා වෙන කෙනෙක්ද දන්නේ නෑ මැරිලා ඉන්නේ ලස්සනයි කතාව බුදුසරණයි
ඩොක්ටර්ව තමයි අහුවෙන්නේ මලන්ගේ මරණෙට 🇧🇭🇧🇭🇧🇭
ධනුෂ්ක හිරේ යවන්න ගහපු පැන් එකක් නීටා ගේ හොර මිනිහා
මාලන් මොන මගුලෙ ගිහින් ද වෙඩිවැදුනෙ අද හරි ලස්සනයි කොලපාටසාරියට
@G G Pradeep Rangana dewi
කවුද 🤔🤔🤔🤔🤔
කන්සයිඩර්😂
@Samudra Ranawaka me too 🤣🤣🤣🤣
I've noted that too 🤣
Mokadda appa me venne ai malanva ain kare a vidiyata mokadda a une
එයා පාර්ලිමේන්තු යන්නේ නැහැලු ඒකයි
Malan awe hora nita hamba wenna ane walawmuki mahata wela buk videnna paramuka ayyande dala avit
අත්තාපල් මුත්තාපල් නෙවෙයි
0763867347iom🌹🐾️🐾️🐾️🐾️🐾️🌹🐾️🐾️🐾️🌹🌹🌹🐾️🌹🐾️🐾️🌹
ලස්සනයි අදත් කතාව
මොන
ලස්සන කතාව යිස්තුයි 💞💞💞💞
Nita thma oka kare. Omayawa hospital eke thiyala malan awe nitage gedarata
Malan 🙄
මලං එකට වන්දි ගව්ව බොරු කරලාට
ඔලුවෙ අත් තියල දිව්රලා කකුල් හතරෙන් එනවා
හරිම ලස්සනයි ....කතාව ....ගොඩාක් ස්තුතියි .
🤔🤔🤔🤔🤔🤔🤔
කවිද යකො මාලන් මැරැවෙි
@Sriyani Silva ara gani bn.🤣
Eka තමා මොකද වුණේ එකපාරටම
"""""% මයෙ 👄 වහන එකෙක් මේ හතර දිබ්බාගෙ නෑ """""%%
Malanta una lassanata hitapu umayata boru karapu nisai asadaranayata edakma ne pau unaya lassanai kathawa budu saranai
Aau akka ane bebathdo innawanam ohoma thamai gewal wala
මොකක්ද අප්පාහ් මේ වෙන්නෙ?😳මේක ටීනගේ හොර මිනිහගෙ වැඩක් මට හිතෙන්නෙ😳😢
අනිවාර්යයෙන්ම
හරිම ලස්සනයි කතාව
ලස්සනයි අදත්
මොකක්ද
Nitada malan meruwe kisi deyak therenne nane
Ai malan Maruwe.a danna adaran hitiya nada
හරිම දුකයි අද අයින්සක කෙල්ලට උන දෙ මලෙන් ගියෙ නිටගෙ කිමට පට්වෙලට ගැනිට බොරු කරල මොනතරම් අදරෙන්ද හිටයෙ මලෙන් වෙනස් උන දැන් ඉtiන් ඩොක්ටට දෙව් ලබා ගන්න වෙන්නෙ නැ දැක්ක නෙද අත උඩට උස්සල ගත්ත හැටි එක පරම නිටගෙ හොර ම්නිහ ඔයඅපරදෙ කරෙ
අදත් ලස්සනයි කතාව බුදු සරණයි ස්තුතියි
මොන කතාවද
මනුස්සයෙක් මැරැණම කොහොමද අදත් කතාව ලස්සනයි කියන්නේ...ගොබිබ කොමෙන්ටි
Nodakin balla bila mage manussayat masa 2 ta bima nawattuwa ayat buwa
devige ofis eka bos kati wei wsge
A miniha diviruwa ara ganige kaju teka vikuna ganna hinda
Ane manda melo deyak therenne na
ඒකනේ. එකපාරට උස්සලා අරන් පොලවේ ගැහුවා වගේ. හරිම කන්ෆියුස් 🙄🙄🙄🙄
ඇයි අනේ මලන් marune කොහොමද ane malan නැතුව කොහොමද umaya paw
Nita monawath keruwada danne naha
ඔලුවෙ අත තියල දිවුරපු එකා ඔය එන්නෙ කකුල් හතරෙන් වැනි වැනී
Nita vidawanakota adata thereyi
දනුෂ්කට දැන් උමයාත් බලාගන්න වෙයි!!!
😮😮😮😮😮
Nayana Kumari great acting
Me kathawe awastha sambandaya Editing nam anthimai😬 lassana kathawa nathi karala🤷
Ow Galapeemak naha Gewal unath eka eka dawasata wenas
Bona awunta padam ugannanna one
දනුෂ්ක යා දේවි ට ආදරයක් නෑ දේවි වාහනේට හැප්පුණ වෙලාවේ පිට එවුන්ට කිව්වා පොඩ්ඩක් උස්සන්න කියලා ඒත් උමායා අත්දෙකට ගත්ත හැටි.නීටාවත් බැන්දෙ එයා බබා වගේ දේවි ට දනුෂ්ක නැතිව වෙන හොද කෙනෙක් ලැබුනොත් හොදයි
යකෝ දේවි දනුෂ්ක ගේ වාහනේට හැප්පුණ වෙලේවත් දේවිව අත්දෙකට ගත්තේ නැති දනුෂ්ක උමායා කලන්තෙ දැම්ම ගමන් උස්ස ගත්තා 😳🖤
Doktanm niyami