Nadagamkarayo Episode 50 ||''නාඩගම්කාරයෝ'' || 26th March 2021
24 giorni fa
20:29
1,507,378Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
SWARNAVAHINI ON SOCIAL
Follow on Facebook : facebook.com/swarnavahini
Follow us on instagram : instagram.com/swarnavahini.tv/
Subscribe on ITmores: itmores.info
Follow us TikTok : www.tiktok.com/@swarnavahinisl?lang=en
WWW.ITmores.COM/C/SWARNAVAHINITV
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
#Nadagamkarayo #නාඩගම්කාරයෝ #Teledrama #Swarnavahini
SWARNAVAHINI ON SOCIAL
Follow on Facebook : facebook.com/swarnavahini
Follow us on instagram : instagram.com/swarnavahini.tv/
Subscribe on ITmores: itmores.info
Follow us TikTok : www.tiktok.com/@swarnavahinisl?lang=en
WWW.ITmores.COM/C/SWARNAVAHINITV
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
#Nadagamkarayo #නාඩගම්කාරයෝ #Teledrama #Swarnavahini
සුමති සම්මාන උළෙලේදී ජනප්‍රියම නාට්‍යය බවට නාඩගම්කාරයෝ පත් කිරීමට SMS මනාප පළකල ප්‍රේක්ෂක සහෘද ඔබට බොහොම ස්තුතියි ❤️❤️💜️💜️
යකො තොපෙ ඇඩ් අස්සෙ නාට්‍ය දාන්න එපා.. නාට්‍ය වෙනම පෙන්නපල්ල..
🖤🖤🖤🖤
jaya wewa
Good
itmores.info/player/video/z4epuYF2fpeOeLw
💗
කතාවෙ ඇඩ් වැඩිවෙලා
පාට පාට පාටලිගෙ විස්තරෙ.. දැක්කද 😂
Meke balanna bane yako add witarane tyenne 🙄🙄 thopita pissuda swarnawahini
පංසලේ ලොකු හාමුදුරුවනුයි මාස්ටර් මහත්මයයි ,අසාධාරණයට එරෙහිව ලොකු සටනක් කරනව..ගොඩක් වැදගත් අද සමාජයට..👌👌👌
66188430
𝐂𝐥𝐢𝐜𝐤 𝐇𝐞𝐫𝐞 ➜ 18cams.xyz 》》 𝙊𝙣𝙡𝙮 𝘼𝙙𝙪𝙡𝙩 《《 在整個人類歷史上,強者,富人和具有狡猾特質的人捕食部落,氏族,城鎮,城市和鄉村中的弱者,無`'守和貧窮成員。然而,人類的生存意願迫使那些被拒絕,被剝奪或摧毀的基本需求的人們找到了一種生活方式,並繼續將其DNA融入不斷發展的人類社會。 說到食物,不要以為那些被拒絕的人只吃垃圾。相反,他們學會了在被忽視的肉類和蔬菜中尋找營養。他們學會了清潔,切塊,調味和慢燉慢燉的野菜和肉類,在食品市場上被忽略的部分家用蔬菜和肉類,並且學會了使用芳香的木煙(如山核桃,山核桃和豆科灌木 來調味食物煮的時候%^%^ 1618201876
ලේකම්කාරයා පේන්න බැරි මට විතරද😒
හොල්ලනකොට රිදෙනවා.... 🤣🤣🤣🤣🤣🤣🤣 ගජමෑන්....🤣🤣
Lassanay kathawa 👍❤️
ගීතිකාට ආදරේ හිතුනා ❤️
aiyo me add wathyk una ne appa 😥
Mankh sk srisena fan ekak
අම්මද බොල ගීතිකාට බැල්ම දාන කවඩියා😂😂🤣🤣
මේකෙ හැම චරිතයක්ම තමන්ගෙ වැඩේ හරියටම කරනවා. හැමෝම සුපිරි ❤️✌️
මේ ගම මොකක්ද කියල දන්න කෙනෙක් නැද්ද.😌😘
පව් මාලන් නොකරපූ වරදකට අහු වෙයිද දන්නේ නෑ😞
අඩේ ලේකමාට තිබිච්ච සක්ශිය ගජ මෑන් අරන්ගියා දැක්ක උන් මේ පැත්තට
මනමාලං රත්නෙ වලිය 😂 ඩිස්ප්ලෙ යන්න ගහන්නෙ 😂 ෂූටින් අතරතුර විඩියෝව නරබන්න එන්න .. 👌
කතාවට වැඩිය වෙලාවක් ඇඩ්.
පාට පාට පාඨලී 😅😅😅
ඇඩි පිරිලා අනේ වචනයක් කියලා ඇඩි දාන්නවා එපාවෙලා තියෙන්නේ අපි රට ඉදලා බලන්නේ
සීනී තියනවා ඕන තරම් හාමුදුරුවනේ 😄 අම්මෝ රස
කොයි තරම් තාත්වික ද ලොකු හාමුදුරුවන්ගේ චරිතය. ඔය තැනට එන්න කෙතරම් කැපවීමක් කරන්න ඇද්ද.කෙතරම් දැනුම් සම්භාරයක් එක් රැස් කරන්න ඇද්ද.ඔබ තුමාට නීරෝගී සුවය සැමදාම ප්‍රාර්ථනා කරනවා! අපේ ගෞරවය ඔබතුමාට.
too many adds :(
Patta
නියමයි ගුණපාල අන්කල් අග්නි පියාපත් ඒක වගේම යී
මොකක්ද අප්පා මෙකෙත් අම්බානෙක ඇඩ් එපා වෙනවා ඇඩ් දාන හොදම නාට්‍යට සම්මානයක් දෙන්න ඕනා 😒
Loku Hamuduruvo niyamata vatapotan balan kiyanava
ඕහ් ශිට්... අයි කාන්ට් හැන්ඩ්ල් දිස් සිටුවේශන්.... සෝ මෙනි ඇඩ්ස් හියර්... මොංගල්ද ඩාලින්.....?
ගජමෑන් පව්
Kawadiyai Sarai maru ane
රජිත උබනම්.......අපිව..පිස්සෝ කරනවා බන්
කවඩියගෙ කොමලෙ 😂😂
Palaweni ekema idan balawa me add yana ekane yakoo iwasana beri redda🤮🤮😠😠😠
Yako kathawada balanne.....denweem da balenne
මැද්දෙන් දාන ඇඩ් වැඩියි නේ රෙද්ද
ගජමෑන්ට අර කණ්නාඩි දෙක හොදට ගැලපෙනවා කියලා කවුද කියන්නේ 😎😎
ගජ මෑන් තමයි සුපිරිම ආතල් dial එක 😂❤️
Great work
Ane ithim දවල්ට නාඩගම නටමු ,reta අරක්කු පෙරමු
මනමාලං සරා ෂූටින් අතරතුර උණුසුම් වූ සිදුවීම .. 💔 විඩියො සහිතයි ..❤️
හොල්ලන කොට රිදෙනවානේ 😀😀😀🤣🤣🤣🤣
Sadu Sadu Sadu! Great Dhamma talk. BUDUSARANAI!
පොඩි හාමුදුරුවන්ට සෙනෙහේ මo විතරයි ද.😢😢
Aii mn😕😕😕
Deweni inima fans unlike krla😌😂
Welada denwim kathawata wada thiyenne
මන්චි චොකලට් බිස්කට් දුන්නොත් පොඩ්ඩො ඕනි දෙයක් කරයි වගේ තමා වෝටර් ග්ලාස් එකක් දුන්නොත් මාලන් ඕනි දෙයක් කරයි 🤣🤣🤣🤣
මනමාලංගෙ sunglasses දෙක ලේකමාගෙ ගෙදර නතර උනේ කොහොමද කියල කල්පනා කරන මම 🤔🤔
කවඩියා එදා දාගෙන ගියෙ
👌👌👌👌👌👌👌👌👍
මේ නාට්‍ය බලන්න කවුරුත් කැමතියි ඒත් වැඩිපුරම බලන්න වෙලා තියෙන්නෙ වෙළඳ දැන්වීම්
Nadagam karayo 51/52/53/54/55
1.1k unlike krapu gobbayo kauda appa 🤮
ගජ මෑන් මරු😂😂😂
වෙලද දැන්විමි විතරද බලන්න තියෙන්නෙ
ඇඩ් දාන්නෙපා ඔච්චර.
Mama me kathawa muladi nam beluwe ne eth නිකන් inna gaman balanna hithuna .ඇත්තටම balagena බලාගෙන yaddi harima ලස්සනයි kathawa dawas 4kin kotas 50m beluwa e tharamma ලස්සනයි den ithin balan inne අනිත් tika koi welada danne kiyala නොඉවසිල්ලෙන්
ඔච්චර මැදින් ඇඩ් දාන්න එපා හිගන්නුද තොපි
Kavadiyata sammane labune nathi ekata duka hithuna aya ko 😢😢😕
ITmores ඒකට ඒන්නෙ ඇඩ් නැතුව බලන්ඩ මෙකෙත් ඇඩ් වැඩි🤬
අම්මටහුඩු හාමුදුරුවනේ 😂😂
අයියෝ මෙහෙම ad දාන්න එපා අප්ප.. කතාවත් එපා වෙනව..😫😫😫
Me කතාවෙ තියන එකම අඩුපාඩුව චරිතයක් ඉස්සරහට එන්කොට ලගටම එනකන් දකින්නේ නෑ..ආන් ඒක තාම අඩුව නැත්තම් ගොඩක් ලස්සන කතාවක් ❤️❤️😘😘😘😘😘
Gajaman ta hollanakota ridenawa kynne 😜
Dawas 3n 50 bluwa...🙂
නාට්ටිය පෙන්නනකම් ඉන්නේ මම විතරද ✌️✌️
Unlike karapu sakkili tika
Gaja man adareii
ඔන්න මමත් කොටස් 50 දවස් 3 බලලා ඉවරකරා
හොල්ලනකොට රිදෙනව.🤪
kotas 50 ma youtube eken balapu aya ko blnna?
කවඩියා shoak ane
"අමීර් ඛාන් වගේ " ඒක ඇත්ත නම් ලයික් එකක් දාන්න
සුදු චූටි සංවේදිව කියපු කතාව අහන්න එන්න .. 💔 වීඩියො සහිතයි .. 💖
මොංගල්ද ඩාර්ලිං 😂 මනමාලංගෙ සුපිරිම ආතල් බලන්න එන්න .. ✌️
සරාගේ රංගනයට වඩා.කවඩියා ගේ රංගන හොඳයි කියන කට්ටිය කෝ බලන්න
මාලන් නැතුව එපිසෝඩ් එක බෝරින් 😔😔😔😔😔
උබලා ට්ව් එකෙ යදිත් නාට්‍යය බලද්දිත් හැඩ් අපෙ සල්ලි වලින් ඩෙටා දාලත් එකෙත් හැඩ් මරනවා 😡😡😡
උබලා ට්ව් එකෙ යදිත් නාට්‍යය බලන්න අපෙ සල්ලි වලින් ඩෙටා දාලත් එකෙත් හැඩ් මරනවා 😡😡😡
පොඩි හාමුදුරුවන්ගෙ චරිතය ලස්සනට රගපානව ඔබ සැමට තෙරුවන් සරණයි ගොඩාක් ලස්සනයි
මානමාලන් නාඩගම් එකට සෙට් වෙනවා ට කැමති අය කො
කතාවනමි සුපිරි. ඒත් දැන් වඩිය බලන්න වෙලා තියෙන්නෙ ඇඩ් විතරයි
ලස්සනයි ලස්සනයි සියලු දෙනාට බුදු සරණයි
අයියේ....සරා ලව්වා සුදු චූටීට 'ලොවේ කොයි කාටත් හොරෙන්' කියන සිංදුව ගායනා කරවන්නකො....ඒක නියම සීන් එකක් වේවි
✌️😌💫 කියන්න වචන නෑ සුපිරි
සරා අනුහස් එකම වේදිකාවෙ ගැයු සුපිරිම ගිත එකතුව අහන්න එන්නල .. ❤️✌️
දිය කිදුරිය සේ සාගරේ 💕 හැදුනු හැටි බලන්න එන්න 💕..
දැන් එන්න එන්න වෙලද දැන්විම් වැඩි.එපා වෙනවා එතකොට
කවඩියා 🙌🙌❤️
දැන් කතාව අදිනව වැඩියි. මෙහෙම ගියොත් එපා වෙනව බලන්න. අනික මේ ලංකාවේ මලජරා advertisement කතාවත් එක්ක මොන එහෙකට පෙන්නනවද. ස්වර්නවාහිනිය මේක වවාගෙන කනව. මෙහෙම ගියොත් බලන අය අඩුවෙයි.
අයියෝ..මනමාලං අහු උනාද හොරකමට
Perfect script + perfect actors and actresses❤️🙏
සරා😍😍😍😍
දැන් හොරකමටත් මාලන් අහු වෙයි
I'm so love this dramaa
Number one dramaa
❤️😍😘
❤❤❤
සරා 💖 අනුහස් එකම වේදිකාවේ සංගිතවත්වුනු සොදුරු අවස්තා බලන්න එන්න ..💖 විඩීයො සහිතයි ..