Nadagamkarayo Episode 224 || ''නාඩගම්කාරයෝ'' || 29th November 2021
2,179,409
Swarnavahini TV
Reddit
Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/

SWARNAVAHINI ON SOCIAL

Follow on Facebook : facebook.com/swarnavahini

Follow us on instagram : instagram.com/swarnavahin...

Subscribe on ITmores: itmores.info/post/aIc...

Follow us TikTok : www.tiktok.com/@swarnavahinis...

WWW.ITmores.COM/C/SWARNAVAHINITV
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.

Commenti: 1 550
  • Pushpa Kumari
    Pushpa Kumari

    ඇත්තටම සොකරි බලලා තියෙන්නේ නාඩගම්කරයෝගෙන් තමයි♥️.නාඩගම්කාරයෝ කියන්නේ ඉතින් ඇත්තටම අසාවෙන් බලන කථාවක් ♥️♥️♥️♥️ 👌👌👌👌ආදරෙයි නාඩගම්කාරයෝ ♥️♥️♥️

    • Suni Sunith
      Suni Sunith

      මාත්

    • Priyankara Lakmal
      Priyankara Lakmal

      😁

    • Daya Daya
      Daya Daya

      🐆

    • Sandaru T
      Sandaru T

      අනේ රෙද්දෙ සොකරි මෙලෝ රහක් නැ කතාවත් එපා කරනව

    • Indika Rathnayaka
      Indika Rathnayaka

      Qqq

  • Chamod vishmajith
    Chamod vishmajith

    එවන් හංසිලා සිය දහස් ගණන් ⁣මේ පුන්‍ය භුමියේම පහල වේවා.... 😂❤️👌

    • Sethmini Ekanayake
      Sethmini Ekanayake

      @Rash comedian oww

    • Sureka Sand
      Sureka Sand

      Jaya wewa

    • Rashmini Pabasara
      Rashmini Pabasara

      🤣🤣🤣🤣👍

    • Manjula Thilak
      Manjula Thilak

      😅

    • CHUBBY GAMMING YT
      CHUBBY GAMMING YT

      එසේම වෙවා😂

  • Sanush❤️
    Sanush❤️

    ගොඩක් ස්තූතියි සද්ධාමංගල සර්ට....ජීවිතේ පලවෙනි වතාවට "සොකරි"බැලුවා❤️

    • Tech with Hiruka
      Tech with Hiruka

      Niyamai....math palaveni vathavata "sokari" baluwe...😊❤🔥

    • Gheetha Gheetha
      Gheetha Gheetha

      🥰

    • Rash comedian
      Rash comedian

      @Seetha Seetha 😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න🤣🌟

    • Rash comedian
      Rash comedian

      @Nimesh Bandara 😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න🤣

    • Rash comedian
      Rash comedian

      @Chinthaka Suranga 😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න🤣

  • SL MUSIC COVER
    SL MUSIC COVER

    හැන්ඩ් ප්‍රී එක ගහාගෙන කතාව බලද්දි එක පාරටම කතාව මැද්දෙන් " එඩින්බරෝ" ගාලා ඇඩ් එක යද්දී උඩ ගිහින් විසි වෙන්නේ මං විතරද?😀😀😀😀

    • Catboo
      Catboo

      It’s honestly the most annoying thing when you’re watching something like this and enjoying it, and then BOOM an ad pops up 😭

    • Sanju Dunukara
      Sanju Dunukara

      🤣🤣🤣

    • SL MUSIC COVER
      SL MUSIC COVER

      @Rashmini Pabasara 💕

    • Rashmini Pabasara
      Rashmini Pabasara

      Math 🤣👍😪

    • Sanuja Jagoda
      Sanuja Jagoda

      🤣🤣

  • Chamodi Nimalsha
    Chamodi Nimalsha

    කුණ්ඩලකේශිට දෙවෙනි නොවන සොකරි 😍❤ කවුරු මොන දේ කරත් හැබැයි කුකුළා මුදලාලි නැතුව අඩුව පුරවන්න බෑ... එතුමට ඉක්මන් සුව 🙂🙏

    • sadaruwan Chandrasiri
      sadaruwan Chandrasiri

      @සුමනපාල 1.2.3. ube thththa ponny

    • Rash comedian
      Rash comedian

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න🌟🤣

    • සුමනපාල 1.2.3.
      සුමනපාල 1.2.3.

      @sadaruwan Chandrasiri 😂😂 අනෙ අනෙ දෙවනි ඉනිම පොන්නයෙක්

    • කිර්ති මාතලේ Sri Lanka
      කිර්ති මාතලේ Sri Lanka

      ඉක්මන් සුව ය ලැබෙවා ❤

    • maheshi Gunasekara
      maheshi Gunasekara

      @sadaruwan Chandrasiri ඔළු ගෙඩිය...එයාගෙ show එක කටින් විතරයි හැම දේම

  • Isuru indunil
    Isuru indunil

    ගීතිකා වැනි ලොකු ලයින් දාන කෙල්ලන්ට උපහාරයක්ම වේවා....හංසිත් නරකම නෑ🖤♥ හා බොරුද....සොකරියත් ජයටම....

    • mishkath mishkath123
      mishkath mishkath123

      ගජමැන් ගේමක් ගහලා මාට්ටු වුනාම 🤣🤣🤣🤣 youtube.com/shorts/-jaw8irgzro?feature=share

    • Suang Jim Soo edits❤
      Suang Jim Soo edits❤

      Hansi githikata vada hadama hadai

    • Sanush❤️
      Sanush❤️

      itmores.info/post/gmctwxvRd1owNDAhZDLpNw

    • Deepa Rupesinghe
      Deepa Rupesinghe

      @Rush bro qUALITY

    • Kanchana Kumari
      Kanchana Kumari

      ඒක හරි හ0සි මරු ගීතිකා අප්පා

  • Mihiri Thathsarani
    Mihiri Thathsarani

    වර්තමාන පිරිස් අතරින් ඈත් වී යන පැරණි නාට්‍ය සම්ප්‍රදාය නව පරපුරට මතක් කර දීමට කල විශිෂ්ඨ නිර්මාණය 'නාඩගම්කාරයෝ' ❤❤

    • Asoka Bandara
      Asoka Bandara

      💐🙏💐

    • 🕛zero
      🕛zero "o" clock🕛

      @Shavinda Dissanayake ona tarama gam wala tama owa tyenwa bn.tharuna sewa wala unat tyenwa. Sanskrutika anga widihata

    • Shavinda Dissanayake
      Shavinda Dissanayake

      @🕛zero "o" clock🕛 ithin bn atta ne kiwwe. Owa honda nm watinwa nm adatath blnna tynna epai. Ewa gon nisa thama minissu wisinma ewa reject karala tynne.

    • Rash comedian
      Rash comedian

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න🌟

    • Rash comedian
      Rash comedian

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න🤣🌟

  • Seetha Seetha
    Seetha Seetha

    ස්තුතියි නාඩගම්කාරයෝ අපිට ජීවිතේට නොදැකපු සොකරියක් පෙන්නුවාට. අධ්‍යක්ෂක තුමා ඇතුලු සියලු දෙනාටම ජයවේවා

    • Rash comedian
      Rash comedian

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න😃🤣🌟

  • Chaminda Chaminda
    Chaminda Chaminda

    ජිවීතේටම අමතක නොවෙන එකම කතාව නාඩගම්කාරයො ...💖💖💖

    • SHAN SHAN
      SHAN SHAN

    • Rash comedian
      Rash comedian

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න🤣

    • The best English class in Sri Lanka
      The best English class in Sri Lanka

      Koombiyoth thiyenawa

  • Udana Methmal
    Udana Methmal

    පට්ට මහන්සිවෙලා කරපු සුපිරි වැඩක්.cant compare any drama with this❤

    • Rash comedian
      Rash comedian

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න🌟🤣

    • Respect
      Respect

      කූඹියෝ , තණමල්විලකොල්ලෙක් 🙂

  • Thushara Sanjeewa
    Thushara Sanjeewa

    ගීතිකාට හොඳ වැඩේ කියන් උන්කෝ 😂😂😂

    • Pradeepa Kumari
      Pradeepa Kumari

      @සුමනපාල 1.2.3. උඹෙ අම්මගෙ බලලා හිටපන් පොඩ්ඩක්

    • Rash comedian
      Rash comedian

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න🌟🤣

    • Janaka Jayasundhara
      Janaka Jayasundhara

      @Pradeepa Kumari REJECT කිරිම එකක් Insults කිරිම තව එකක් REJECT කරන්න සාධාරණ අයිතියක් තියනවා. නාට්‍යට අනුව Insults කිරිමක් වෙන්නේ එක සැබෑ ජිවිතේ පිලිගන්න බෑ, මටත් ඔය හා සමාන අද්දැකීම් තියනවා. හැබැයි වහනයක් එහෙම අරන් දියුණු උනාම උන් ආපහු හොයාන එන්නෙ පව් 😂, තමන්ගේම සහෝදරිය උනත් මං නම් ගහනවා පයින් ඔහොම කොල්ලෙකුට අපහාස කලොත්......

    • සුමනපාල 1.2.3.
      සුමනපාල 1.2.3.

      @Pradeepa Kumari 😒 ටොක් නිලිය වගෙ පෙට්ටියෙ කැලිත් නැතුවැතී

    • Maleesha Dilshan
      Maleesha Dilshan

      @Pradeepa Kumari diunu wela awama kiyanne mokakda😂

  • dushan madhuranga
    dushan madhuranga

    O/l music කරනකොට සොකරි ගැන ඉගෙනගෙන තිබ්බට අම්මප මේ නාට්‍යයට පිංසිද්ධ වෙන්න ඇත්තටම සොකරි බැලුව...❤️❤️❤️❤️ ආදරෙයි...❤❤❤

    • A Disanayaka
      A Disanayaka

      @hkkjjjj .

    • hkkjjjj
      hkkjjjj

      @A Disanayaka ponnya 🤮🤮🤮තාත්තා ජංගි හොරා නේද ගමේ 🤣🤣

    • A Disanayaka
      A Disanayaka

      @hkkjjjj Jaha gona..🐂🐂

    • hkkjjjj
      hkkjjjj

      @A Disanayaka උබේ තාත්තා ගෑනු නානවා බලලා ගහලා එලෙව්වා නේ 🤮🤮🤮

    • A Disanayaka
      A Disanayaka

      @hkkjjjj ponnayo kohomada gono h*kanne.. gon katha nokiya hitapan..

  • DiLhara LaKshini 🧚
    DiLhara LaKshini 🧚

    සොකරිය නම් මරු....කවි ටිකත් පට්ට... අපිත් එතන ඉදන් සොකරිය බැලුවා වගෙ දැණුනේ ❤️✋

    • Tharindu Sandaruwan
      Tharindu Sandaruwan

      Koro una...sokari.🤣

    • Sandaru T
      Sandaru T

      නොදකින් රෙද්දෙ සොකරි

    • Rash comedian
      Rash comedian

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න🌟🤣

    • Dhammika Ranasingha
      Dhammika Ranasingha

      @Sampath s Disanayaka By

    • Gayan Mabusha92
      Gayan Mabusha92

      Ehemada hm hm

  • dulla bro👌
    dulla bro👌

    ගමක සොකරියක් ඇත්තටම ඇස්දෙකෙන් දැකලා නැති එවුන් ලයික් කරපිය🙏

  • Nethmi Shehara
    Nethmi Shehara

    මේක බලද්දි ලස්සන මතකයක් එක්ක නිකන්ම අතීතෙට යනව... ලස්සනයි නාඩග්ම්කාරයෝ🥰

    • Wasantha Rathnasiri
      Wasantha Rathnasiri

      99900mins

    • Rash comedian
      Rash comedian

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න🤣🌟

    • PA
      PA

      Ow appa maru sokari ඈ

    • Karunapala Herath
      Karunapala Herath

      ඇත්තමයි මමත් එලි වෙනකන් සොකරි බලලා තියෙනවා. දැන් නැති වෙලාම ගිහින්. මෙහෙම හරි පෙන්නන එක ගොඩක් වටිනවා

    • Seetha Seetha
      Seetha Seetha

      ඔව් නේද ඉස්සර අපි පොඩිකාලේ පන්සලේ තිබ්බ සල්පිල් මතක් උනා මේ කොටස බලන කොට කෙල්ලො යාලු වෙලා ඉන්න කොල්ලෝ ඇවිත් කෙල්ලන්ගේ පිටිපස්සට වෙලා ඉන්නවා සරා සුදු චූටිගේ පිටිපස්සේ හිටියා වගේ

  • Ranga Chamara
    Ranga Chamara

    අමො අමො ඉස්සර තොරන් බලද්දි අපිත් කෙල්ල ගාවට වෙලා තොරන් බැලුවා.. අම්මලට හොරෙන් කතා කර කර.. ඒ අතීතේ නම් පට්ට.. ❤️

  • 𝐒𝐍𝐎𝐖𝐘  𝐆𝐈𝐑𝐋
    𝐒𝐍𝐎𝐖𝐘 𝐆𝐈𝐑𝐋

    අපෙ කවඩ් යාට ගැලපෙන ව්ස්තරෙ හන්සි තමා සොකරි දැකපු එකම කතාව නාඩගම්කාරයො ..❤️❤️❤️❤️❤️🔥🔥🔥🔥

    • Rash comedian
      Rash comedian

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න🤣🌟

    • Sachindu Dilshan
      Sachindu Dilshan

      ඒ විස්තරේ ගැලපෙනවා😊

  • Study With Hima
    Study With Hima

    අද episode එකනම් හරිම රසවත් වැද්ගත් ♥️ a/l drama පාඩමකුත් ඉගෙන ගත්තා 🌝♥️♥️

    • Rash comedian
      Rash comedian

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න🌟🤣

  • ඩිමේෂ් ලක්ශාන්
    ඩිමේෂ් ලක්ශාන්

    කවඩියට හන්සි තමයි මරුවට ගැලපෙන්නෙ ....🥰🥰🤭ලොකු සීන් දාපු කෙල්ලො ගනන්ගන්න එපා බන් කවඩියො...🙈🙈😭

    • Rash comedian
      Rash comedian

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න🤣🌟😃

  • Archana
    Archana

    පාටලී සරායි නම් මාර රොමෑන්ටික් විදිහට රගපානවා😍♥️♥️♥️

    • Rash comedian
      Rash comedian

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න🌟🤣😃

    • Nethu nikesha
      Nethu nikesha

      Ou eka nm supiri💕💕

    • Anuththara Weerakkodi
      Anuththara Weerakkodi

      ඔව් අප්පා..එක නම් මාරම සතුටුයි ..💖

  • Roshan sujeewa
    Roshan sujeewa

    සොකරිය පට්ට. 😍 කවඩියා ගීතිකාට පේන්න අරකිට ලයින් එකත් පට්ට. සරා සුදු චූටි ලව් එකත් පට්ට.. ඩොක්ටර් කාර් එකෙන් එද්දි සරා පොල් ලෙලි කර තියාගෙන එන කතාව එක්ක අනාගත කතාවක් ඇති .. ඒක ඉස්සරහට බලමුකෝ ❤️

    • Rash comedian
      Rash comedian

      @Nishamani Vasana 😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න🌟🤣

    • Rash comedian
      Rash comedian

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න🌟🤣

    • Lucifer Morningstar
      Lucifer Morningstar

      හාහා බලමුකෝ😂😂

    • Madu Madu
      Madu Madu

      Tin Tin nada manamalaya

    • Roshan sujeewa
      Roshan sujeewa

      @Nishamani Vasana සුදු චූට්බලන්න එන මනමාලයා...අර කාර් එකේ එන්නේ .

  • Oxmura music
    Oxmura music

    ගිරිරාජ් කෞශල්‍ය මහාතා නැතුව ගොඩක් දුකයි 😓 කතාවේ හොඳම point එකක් ❣️💪 බදුසරණින් ඉක්මනින් සනීප වෙන්න 💕

  • neron
    neron

    සොකරියත් ලස්සනයි.🔥 කවඩියගෙ පෙම් බැල්ම අර කෙල්ලට ටොක් කරනවා ගීතිකාට දැනෙන්නම . බුලත් හපයා සැලෙන්නෑ .

    • Chandima Ranaweera
      Chandima Ranaweera

      නියමයි බුලත් හපයෝ ගීතිකා වගේ ආඩම්බර කෙල්ලන්ට ඔහොමමයි කරන්න ඕනේ

    • Seetha Seetha
      Seetha Seetha

      🤣🤣🤣

  • SL Activities
    SL Activities

    සුදු චූටිගෙ ආදරෙ ඇස් දෙකෙන් නියමෙට පේනව...ඒ තරම් රංගනයක්..

    • hkkjjjj
      hkkjjjj

      ඒක ඇත්ත ❤💪

    • Rash comedian
      Rash comedian

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න🌟🤣

    • Senuri Dananjana
      Senuri Dananjana

      ඔව් අනේ මාරම ලස්සනයි 😥❤️

  • gaming NICKY
    gaming NICKY

    නාඩගම්කාරයෝ අද හොඳම කොටසක් යන්නේ බැලුවෙ නැත්නම් නම් වැඩක් නෑ 🔥🔥🤟👍👍

  • Sade Sandamali
    Sade Sandamali

    ගීතිකා වෙනුවෙන් පැය 1 හමාරක නිෂ්ශබ්දතාවක්..😂

    • Rash comedian
      Rash comedian

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න🤣🌟😃

    • Udara Sithumina
      Udara Sithumina

      එච්චර වෙලා නිශ්ශබ්දව ඉන්න බෑ හැබැයි 🤭

  • chamara Kumara.
    chamara Kumara.

    මේ කතාව බලන රසිකයින්ට හැම අතින්ම යම් කිසි දැනුමක් ලැබෙනවා..

    • Rash comedian
      Rash comedian

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න

  • CUTE CAT
    CUTE CAT

    සොකරියකුත් බැලූවා ඒනම් තැන්ක් යූ නාඩගම්කාරයෝ 😍

    • Rash comedian
      Rash comedian

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න🌟🤣😃

  • Sachini Nisansala
    Sachini Nisansala

    අඩෙ ගිතිකාට දැන් නම් ඉරිසියා හිතිලද කොහෙද හංසි මරු 👍😂😂😂😂😂

    • RK
      RK

      ඔව් බලපු බැල්ම මරු😂

    • Samadi
      Samadi

      Aniwaryenma

  • NILU.
    NILU.

    අසනිප වි සිටින සියලුම කලාකරැවනට ඉක්මන් සුවය ලැබේවා!!!!තෙරැවන් සරණයි හැමොටම

    • Rash comedian
      Rash comedian

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්නF🤣🌟

  • AV IDEA - ඒවී අයිඩියා
    AV IDEA - ඒවී අයිඩියා

    ඉවර වුණේ අපරාදේ කියලා හිතෙන තරමටම සොකරිය අනර්ඝයි ! ❤️ සද්ධා සර්ගෙන් ඉගෙනගන්න ලැබුණු එකත් වාසනාව මගේ නම් ☸️🙏

    • Priyanath Rathnayake
      Priyanath Rathnayake

      Kimi

    • Rash comedian
      Rash comedian

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න🌟🤣

    • AV IDEA - ඒවී අයිඩියා
      AV IDEA - ඒවී අයිඩියා

      @Rasika Sandaruwn ඔහුගේ රස වින්දනය නැත්තම් ඒ පිටපතට සොකරියක් ඇතුලත් නොවෙන්න තිබුණා මිත්‍රයා..ඔහු හීං නුලෙන් ඇතැම් තැන්වල හිතට දෙන ව්‍යංගයාර්ථය මාරයි ! සොකරි ඔහුගේ නොව එහෙත් පිටපත ඔහුගේ බව නම් හැබැව 🙂

    • Rasika Sandaruwn
      Rasika Sandaruwn

      සොකරි සද්දා මන්ගල මහත්තයගෙ නෙවෙඉ එක සාන්තියක්

  • Chathuranga Nawod
    Chathuranga Nawod

    ඇත්තටම සොකරියක් බැලුව්වෙ නාඩගම්කාරයෝ නිසයි. හරිම ලස්සනයි නොදුටු දෙවල්. දං පරම්පරාවට දකින්න සලස්වන එකක් ලොකු පිනක්. සියලු දෙනාට තෙරුවන් සරණයි .

    • Rash comedian
      Rash comedian

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න🌟🤣

    • Seetha Seetha
      Seetha Seetha

      ඇත්තටම ඵ්ක නම් සහතික ඇත්ත

  • Pradeep Nanayakkara
    Pradeep Nanayakkara

    සොකරියනම් ගින්දර ස්තූතියි සද්ධා මහත්තයෝ ජයප්‍රකාශ් මහත්තයෝ චාමර මහත්තයෝ අපි ජීවිතේටවත් දැකලා නැති අපේ ගැමි කම විදාහා දක්වනවට මේ කතාවෙන් අදනම් කතාව පට්ට

    • Pradeep Nanayakkara
      Pradeep Nanayakkara

      @Mahesh Ravi 👍👍

    • Pradeep Nanayakkara
      Pradeep Nanayakkara

      @Isuru Sampath 👍👍

    • Pradeep Nanayakkara
      Pradeep Nanayakkara

      @PA අනිවාර්යෙන්ම

    • PA
      PA

      Ow brother niyamai nee හදවතේ කතාව wee අවසන් api හැමෝගෙම 💪💪❤❤❤🎶🎶🎶🎶

    • Isuru Sampath
      Isuru Sampath

      Iuuy

  • SL Music Edits
    SL Music Edits

    පලවෙනි පාරට සොකරියක් දැක්කේ අද ඒකත් නාඩගම්කාරයෝ නිසා😊ගොඩාක් ස්තූතියි නාඩගම්කාරයෝ නාට්‍යයේ නිර්මාණය ට දායක වූ සියලු දෙනාටම🙏🙏🙏

  • Kavindu Shen
    Kavindu Shen

    "සොකරි" ගොඩක් වටින දෙයක් කාලෙකින් දැක්කා... ව‍ර්තමානයේ ටෙලිනාට්‍යකින් මෙවැනි දෙයක් දැකගැනීමට ලැබීම සතුටක් ❤️

    • Rash comedian
      Rash comedian

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න🌟🤣

  • e Net LK
    e Net LK

    අද කෙල්ලෙක්ගේ ඉරිසියාව පෙනුන හොදම තැනක්."මගේ කරගන්නත් බෑ කාටවත් දෙන්නත් බෑ" 😂😂 (ගිතිකා).

  • Kamala Jayantha
    Kamala Jayantha

    ලස්සනයි ගොඩාක් සොකරී නාට්‍යයත් ලස්සනයි ..දැන් අයට නම් මේවා දකින්න වෙන්නේ මෙහෙම තමයි ...ස්තූති නාඩගම්කාරයෝ නාට්‍ය ලස්සනයි ..👍😍

    • Rash comedian
      Rash comedian

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න🌟🤣

  • J
    J

    සොකරි කියල අහල තිබුනට දැකලානෑ හැබැහින් ජීවිතේට මරු නියමයි ලස්සනයි නාඩගම් කාරයෝ අතිවිසිස්ටයි මිනිසුන්ට හදවතට දැනෙන්නම වැඩේ යනවා අය සුපරි පරි ඉතිරෙන්න බලන අපිට සතුටුයි නමුත් මේදේ ජනතාවට ලබාදෙන්න කොපනවෙහෙසක් දරනවාද නේද ඔබසියලු දෙනාටම ජයවෙවා

    • hkkjjjj
      hkkjjjj

      අනේ පලයන් බන් ඊයා

  • Thala Remixed production - තාල.
    Thala Remixed production - තාල.

    අඩෝ සොකරියක් බලන්න අසයි අපේ කලා සෙට් එක අර සුරන්ගයා කියපු විදියට පටන් ගත්තොත් අපි බලනවා සල්ලි දිලා😌🖤👌

    • sandamali geethika
      sandamali geethika

      සුරංග කෝ ඇත්තට??

    • Udeshika Priyadarshani
      Udeshika Priyadarshani

      කවුරුත් ආශාවෙන් බලන සොකරි

  • Yasith Kumara
    Yasith Kumara

    අද අපි හැමෝම ආසවෙන් බලන ලංකාවෙ ජනප්‍රියම නාට්‍ය වන නාඩගම්කාරයෝ හි කැකුළා හෙවත් රුවන් පෙරේරාගෙ ජන්ම දිනය..අපි හැමෝම එයාට 👍 එකකින් සුබ පතමු නේද යාලුවනේ???💗💗💗

    • Rash comedian
      Rash comedian

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න🤣🌟

    • Yasith Kumara
      Yasith Kumara

      @VKS VIDEO BOX plyn pako ynna

    • Maleesha Dilshan
      Maleesha Dilshan

      @VKS VIDEO BOX magula thama meke hema epiyakma 1M phu karala balala thiyei thope oya deweni inima paka kattiyatha wada😂🖕🏽

    • pfff..
      pfff..

      @VKS VIDEO BOX දෙවෙනි ඉනිමද?ජනප්‍රියම නෙමෙයි සහෝදරය ජනඅප්‍රියම..

    • VKS VIDEO BOX
      VKS VIDEO BOX

      Janappriyama nattiya meka nemei (deweni inima)

  • UGSM creation
    UGSM creation

    අනේ සුදු චූටි පව් 🥺🥺🥺 සරාට මනමාලයා ගැන කියන්න හදන කොටම නේ මාස්ටර් ආවේ🙄 හිතේ තියෙන ආදරේ කියා ගන්න බැරුව සුදු චූටි හරි අසරණයි 😔😔🥺💖

  • Dilka Vihangi
    Dilka Vihangi

    සරා පාඨලි ගාවට ඇවිත් ඔහොම ඉද්දි scl කාලෙ මතක් වුනා😂

  • KING Janiya
    KING Janiya

    අද පලවෙනි පාරට නාඩගම්කාරයො හින්ද සොකරියක් බැලුව Thank you swarnavahini

    • Rash comedian
      Rash comedian

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න

  • Dileep Malshan
    Dileep Malshan

    සොකරි වගේ අපේ සංස්කෘතියේ තියෙන වටිනා අංග නැවත වර්තමානයට ගෙන එන එක නන් අනර්ඝයි🙏

    • Rash comedian
      Rash comedian

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න🌟🤣

    • MDA GAMAGE
      MDA GAMAGE

      Sokari kiyanne mokakda

  • Chanaka Kumara
    Chanaka Kumara

    කතාව ලියන.රගපාන සියලු දෙනාටම අනේක වාරයක් පින් අය.පට්ට පින්.

    • Rash comedian
      Rash comedian

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න🤣🌟😃

    • Suranga Jeewantha
      Suranga Jeewantha

      Jeewitheta sokari baluwe

  • Dilshan Shanaka
    Dilshan Shanaka

    සින්හල කම ගැමි කම සුපිරියටම රැකලා තියෙනවා... අති විශිෂ්ටතම නිර්මානයක්...👍👍

    • hkkjjjj
      hkkjjjj

      අනේ පලයන් පුක නොදී ලොන්තයෝ

  • Kanthi Ve
    Kanthi Ve

    මම පොඩි කාලේ සොකරි බලලා තිබුනට මතක නෑ, අද තමයි හරියට සොකරි දැක්කේ නියමයි ඇ .... ❤

    • Rash comedian
      Rash comedian

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න🌟🤣

  • සිහින ආකාසේ
    සිහින ආකාසේ

    හරිම ලස්සනයි සොකරිය මම මේ අවුරුදු 4 පස්සේ තමයි බැලුවේ සොකරියක් ඇත්තටම ගොඩක් වටිනවා නාඩගම් කාරයෝ නිසා තවත් නාට්‍ය ගොඩක් රසවින්දන කරන්න ලැබුන එක සතුටුයි ඒ වගේම නාඩගම් කාරයෝ එකට සහයෝගය දෙන සමිබන්ද වෙලා වෙහෙස මහන්සි වෙන හැමදාමත් සොකරි කණ්ඩායමත් අගය කරනවා හදවතින්ම

    • Rash comedian
      Rash comedian

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න🌟🤣

    • Heshan Viduranga
      Heshan Viduranga

      lassanayi ❤️❤️❤️❤️

  • Primal Madushan
    Primal Madushan

    අවංක ආදරයක් ජීවිතේටම ලැබෙන්නෙ එක පාරයි.. ඒ ආදරේ පරිස්සමට බලාගන්න.. ❤

  • Thiruni Wijerathne
    Thiruni Wijerathne

    සොකරි ගැන ඉගෙනගත්තට අද තමයි හරියටම සොකරි බැලුවේ. නාඩගම්කාරයෝ හරහා අපිට දැකගන්න බැරි වුන ඒ නාට්‍ය ශෛලිය ඉදිරිපත් කිරීම පිලිබඳව ස්තූතියි 🙏🙏❤

    • Rash comedian
      Rash comedian

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න🌟🤣

  • Deneth Hirushan
    Deneth Hirushan

    තෑන්ක්ස් නාඩගම්කාරයෝ ටීම් එකට.ජීවිතේට බලල තිබුන්නෙ නැති සොකරි බලන්ඩ අවස්තාවක් ලබා දුන්නට..

    • Rash comedian
      Rash comedian

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න🌟😃

  • Sampath s Disanayaka
    Sampath s Disanayaka

    කෙල්ලන්ට තරහා ගියාම තමයි ලස්සනම🙆🙆😍😍😍😍😅

    • DiLhara LaKshini 🧚
      DiLhara LaKshini 🧚

      ඕ සිරීයස්ලී 😌✋

    • pfff..
      pfff..

      හ්ම්. ගීතිකා ❤️

  • Ashan Studio
    Ashan Studio

    අද තමයි පලවෙනි වතාවට සොකරි බැලුවේ love you නාඩගම්කාරයො ❤️

  • Nimali Herath
    Nimali Herath

    සරා නම් ගැලපෙන්නෙ සුදු චූටිටමයි ❤❤හෙට මොකක්ද වෙන්න යන්නෙ කෝ මනමාලය

  • Nuwa u10
    Nuwa u10

    සුදුචූටි වගේ ආදරේ කරන කෙල්ලෙක් හැම කොල්ලටම ලැබෙන්න ඕනේ

    • Rash comedian
      Rash comedian

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න🤣🌟😃

    • Nuwa u10
      Nuwa u10

      @Yashodara Sandamali මං කිව්වෙ මේ රස්සව නෙමෙයි ආදරේ කරන විදිය බොරු ආදරයක් නෙමෙයි අනික ආදරේ කරන්න රස්සාව සල්ලි වලටද එතකොට ඒක අදරේ එයාට නෙමෙයිනෙ ආදරේ නම් කසිප්පු කරයාද හොරෙක්ද ඒවා අදාල නෑ ඔයත් අර ගීතිකා වගේ චරිතයක් එහෙම කෙල්ලො ඉන්නවා ඔයා සල්ලි පස්සෙ ගියාට අපිට හම්බෙලත් තියෙනවා සුදුචූටි වගේ කෙල්ලෝ

    • Yashodara Sandamali
      Yashodara Sandamali

      Nattiyak nisa hodai.saba jiwithe kisima kellek badinne na kasippu perana kenekwa doctor kenekwa epa kiyala.aduma gane nattiye ragapana sonaliwath na.achchara salli thiyana manussayek epa kiyala eda wela kanna nathi kollek badida hinen thamai.natti walatama hodai e wage adare😁😁😁

    • Dharmasiri Kumarasinha
      Dharmasiri Kumarasinha

      මුලින්අහිංසකයි.පස්සෙනයිතමයි

  • Avishka Shamal
    Avishka Shamal

    නඩගම්කාරයෝ නිසා සොකරිත් බැලුවා එහෙනම් 🙏😍

    • Rash comedian
      Rash comedian

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න🌟🤣

  • Yasintha Ramanayaka
    Yasintha Ramanayaka

    අක්කටම හරියන නංගි 😂🙈🤗

  • Kapila Bandara
    Kapila Bandara

    සොකරියක් කියන්නෙ මේකද ...දැක්කෙත් අද ..ඉස්තුතී 🙏🙏

    • Rash comedian
      Rash comedian

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න🌟😃🤣

  • Nilmini Kumari
    Nilmini Kumari

    හරිම.ලස්සනයි.වදවී යන අපේ සංස්කෘතියට නව පනක් 😘❤️❤️❤️❤️

    • Rash comedian
      Rash comedian

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න🌟🤣

  • Metro globel
    Metro globel

    ජීවිතයේ කවදාවත් අමතක නොවන ලස්සනම කතාව. ස්තූතියි ස්වර්ණවාහිනියට,ස්තූතියි සද්ධා මහත්මයාට..

  • Hirun Balasooriya
    Hirun Balasooriya

    ගිරිරාජ් කෞශල්‍ය මහතාට ඉක්මන් සුවය ලැබේවා සියලු දෙවි රැකවරණය ලැබේවා. ❤️

    • Rash comedian
      Rash comedian

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න🌟🤣

    • Chathura Dinesh
      Chathura Dinesh

      Budusaranai

    • Ghana Kwt
      Ghana Kwt

      DAN NAM GODAK DURATA SANIPAELU

    • Tharendu Gamini
      Tharendu Gamini

      Me සතියේ එනවා

  • RUM TV
    RUM TV

    සරට වගේ අපිට ඔහොම කෙල්ලෝ කැමති වුණේ නැ හාමුදුරුවනේ...😅😅

  • K SPORTS
    K SPORTS

    උඩපැන්නොත් බිම වැටෙන්න වෙයි.. බුලත්හපයා මේ කියන්නෙ මo..😑 ගීතිකා left ........ 💔

  • neron
    neron

    සුපරි පරි ඉතිරෙන සතියක අාරම්භය . කුකුළා ලකුණ මුදළාලි අායෙත් එනව කියන්නෙ සුපිරිම තමයි.

    • Rash comedian
      Rash comedian

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න

  • Nethum Mandika
    Nethum Mandika

    "උඩ පැන්නොත් බිම වැටෙන්නවෙය් " කිව්වෙ නිකන්ද ඉතින් 😂.. ගීතිකා lept 😁

    • Rash comedian
      Rash comedian

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න

  • madushan tk
    madushan tk

    අද කාලෙ පාසල් ලමුන්ට සොකරියක් බලාගන්න වෙන්නෙ මෙහෙම තමා

  • Nilmini Kumari
    Nilmini Kumari

    ගිරිරාජ් මහතා නැතුව කතාව පාලුයි අනේ ඉක්මනින් සුවය ලබාගෙන එන්න අපි බලන් ඉන්නවා ❤️❤️

    • Rash comedian
      Rash comedian

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න🤣🌟😃

  • යුක්තිය  උදෙසා
    යුක්තිය උදෙසා

    ඉස්සර අපිත් ඔහොමයි ඔය වගෙ තැන් වලදි අපේ හිතේ ඉන්න කොල්ල එනකන් බලන් ඉන්නව ගොඩක් වෙලා..එනකන් ඉතින් ඉවසිලි නැ..ඒත් එයා දන්නෙ නැ අපේ හිත් ආදරෙයි කියල..අපේ ජීවිත වලට සමීපයි

    • යුක්තිය  උදෙසා
      යුක්තිය උදෙසා

      @Hasitha Madhuranga අහු උනේ

    • Hasitha Madhuranga
      Hasitha Madhuranga

      හ්ම්ම්🥺

  • ʙɪᴋᴇ පිස්සි
    ʙɪᴋᴇ පිස්සි

    සද්ධා මාමා නිසා ලස්සන සොකරි නාට්‍යයක් බලන්න පුලුවන් උනා සුපිරි 🔥❤️✌️

  • Susantha Chandana
    Susantha Chandana

    ඒ විස්තරෙත් නරකම නැහැ. ගැලපෙනවා..........💘🤣💖💖🤣

  • Amal Priyadarshana
    Amal Priyadarshana

    අම්මෝ ගීතිකාගෙ පුපුරන මුණ...😁😳 ඒ සීන් එක තව ටිකක් වෙලි තිබුණනම් තමා වටින්නෙ...😍😍😍 සුදු චුටි තැග් ගැහි ගැහි උන්නනෙ....විස්තරේ එක පාර කියල දැම්මනම් ඉවරයිනෙ...🤔 සරා මග රැකලා මනමාලයට ආයි එන්න එපි කියයිද දන් නැහැ...😁😁😁 දැන් තමා සරාට දැනෙන්නෙ.. සරාගෙ හිතත් සුදු චුටිට කැමති බව...😍😍😍😍 😍😍😍😍❤️❤️❤️❤️😍😍😍😍

    • Nethu nikesha
      Nethu nikesha

      ❤❤

  • Nayana Nilmini
    Nayana Nilmini

    සුදු චූටිගෙයි සරාගෙයි ආදරේට ජය වේවා...

  • ෂශේන් තරිඳු ජයලත්
    ෂශේන් තරිඳු ජයලත්

    සොකරියක් මේ විදිහට හරි බලන්න දුන්නට සද්ධා මමාට පිං 🙏

  • Lahiru Sameera
    Lahiru Sameera

    කුකුළා මුදලාලි ට හොඳ වෙලා. දෙවි පිහිටයි

    • Rash comedian
      Rash comedian

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න

  • Jagath Kumara
    Jagath Kumara

    ස්තුතියි ස්වර්ණවාහිනී අායතනයට හා නාඩගම්කාරයො ටෙලිනාට්‍ය නීර්මානය ශ්‍රී ලංකා ජනතාවට රසවත් ලෙස වර්තමාන සමාජ තත්ත්වයන් හා අපගෙන් දුරස්ව යන ගැමි නාට්‍ය, චාරිත්‍ර ,සිරිත් විරිත් නැවත අපට මතක්කර දෙමින් රසවත් ටෙලිනාට්‍යයක් නිර්මාණය කල සියළුම දෙනාට මගෙ ස්තුතිය 👍♥️ මත් සොකරි බලලා na. මෙ නාට්‍යයෙන් dakke.😁😁😁🤣😍♥️

  • අදිසි හස්තය - Holman katha
    අදිසි හස්තය - Holman katha

    ජැක්සන් ඇන්තනිගේ සොකරි film එකේ ව්ඩ්යෝ ට්ක බලන්න සජිත(සරා)ගේ නැටුම් 😍 කතාවේ එවට වැඩ්ය පට්ට ලස්සනයි ❤️ කතාවේත් ලස්සනයි 🌼

    • Madhavi Wasundara
      Madhavi Wasundara

      මාත් ඒකමයි හිතුවෙ ❤️

    • Rash comedian
      Rash comedian

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න🌟🤣

    • Achee
      Achee

      ඔව් ඒක ඇත්ත

    • Mrs. Munasinghe
      Mrs. Munasinghe

      Ane koheda thiyenne mn hewwane a film eka🤔

  • Dilani Menaka
    Dilani Menaka

    ඇත්තටම මම පලවෙනි වතාවට සොකරියන් බැලුවෙ ගොඩක් ආදරෙයි නාඩගමිකාරයෝ සියලුම දෙනාට

    • Rash comedian
      Rash comedian

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න🌟🤣

  • Dukka Productions - ඩුක්කා
    Dukka Productions - ඩුක්කා

    සොකරියනම් කියන්න වචන නෑ 😍♥️♥️♥️

    • hkkjjjj
      hkkjjjj

      එහෙනම් කට වහන් හිටපන්

  • Worldinova
    Worldinova

    නාඩගම්කාරයෝ හැම එකක්ම trending😍

  • Kalana Dulanjana  MG
    Kalana Dulanjana MG

    සොකරි ශාන්තිකර්මයේ ආශිර්වායෙන්ම ගිරිරාජ් මහතාට ඉක්මනින් සුව වේවා...!!! 🙏

  • Jeewani Anu
    Jeewani Anu

    මෙහෙම හරි සොකරියක් බැලුවට සතුටුයි

  • 𝓑𝓪𝓫𝔂...
    𝓑𝓪𝓫𝔂...

    ගිරා මාමට ඉක්මන් සුව...🙏❤️

  • Kim June
    Kim June

    ලීලා වැඩකාරිට සම්මනයක් දෙන්න වටිනවා 😂

    • Rash comedian
      Rash comedian

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න

  • Eleena Anjalee
    Eleena Anjalee

    ආදරයෙන් දුක් විඳින සියලු දෙනාගේ හදවත් වලට ඉක්මනින් සැනසීම ළඟා වේවා😍😍😍😍

    • Tutu Girl☆●
      Tutu Girl☆●

      අනේ ඔව් 🥺

  • Nilmini GMV
    Nilmini GMV

    ඇත්තටම සොකරියක් දැක්කේ ඉස්සෙල්ලම මේකෙන් තමයි....නාඩගම්කාරයෝ ඔබට පිං

  • Thakshila Kaushalya
    Thakshila Kaushalya

    😂 ගීතිකා හොරෙන් බලන්නෙ හොරෙන්..

  • nisansaIa paramee
    nisansaIa paramee

    ගීතිකාට හොද වැඩෙි 🤣🤣

    • Rash comedian
      Rash comedian

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න

  • Ajith Rankothgedara
    Ajith Rankothgedara

    පොඩිම පොඩි කාලේ වෙල් යායක සොකරි බැලුව මතකයක් තියෙනවා ඒත් අවුරුදු 25කට විතර එහා. මෙහෙම හරි දැකගන්න ලැබුනු එක හොදයි. අපිට නැතිවෙන අපේ සංස්කෘතිය

  • Eranda Srimal
    Eranda Srimal

    ගොඩක් අය මේකෙන් සොකරි බැලුවා...සද්දා සර්...තිර රචනය හොදටම කරලා..

  • Anurada Sathsarani
    Anurada Sathsarani

    රෑ එලිවෙනකම් ගමේ හැමෝම එකට සොකරි බලනවා 🥺 ගමේකම ....❤️🖤

    • Rash comedian
      Rash comedian

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න

  • Ahas
    Ahas

    සරා අද ලස්සනයි ❤️

  • Dilshan Dharmarathna
    Dilshan Dharmarathna

    සැබෑ ආදරේ සොකරි බලද්දි වුවද හමුවිය හැක..☺️☺️😜

  • Shani
    Shani

    උපන්නත් හරි..සොකරි 🤹️🙆💃🕺❤️බැලුවේ අද... නියමයි...💜️💜️

  • Deepthi Sadamali
    Deepthi Sadamali

    ඊලගට මාලන් ගිතිකාට බැල්ම දායිද දන්නෙ නෑ 😂😂💔💔

    • Sachindu Rishmika
      Sachindu Rishmika

      @Rash comedianH

    • Rash comedian
      Rash comedian

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න🤣🌟😃

  • K SPORTS
    K SPORTS

    උඩපැන්නොත් බිම වැටෙන්න වෙයි.. බුලත්හපයා මේ කියන්නෙ මo..😑 ගීතිකා left ........ 💔

    • Rash comedian
      Rash comedian

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න🌟🤣

  • Sewwandi  Abesinha
    Sewwandi Abesinha

    සරා ❤️ සුදු චූටි කියාගන්න බැරි උනා නේද 🥺

  • Keshani Saranga
    Keshani Saranga

    ඇත්තටම අද තමා සොකරියක් දැක්කේ.ඔබතුමන්ලා සියලු දෙනාට ගොඩාක් පිං.

  • Dayarangi Madushika
    Dayarangi Madushika

    ඇත්තටම ගොඩක් ලස්සනයි . සොකරියක් බැලුවේ මුල්ම පාර. මේ වගේ හොද දෙවල් පෙන්නනවාට සද්දා මන්ගල සර්ට බොහොම ස්තුතියි .

  • Paradise of Knowledge
    Paradise of Knowledge

    අපිත් පලවෙනි පාරට සොකරියක් බැලුවේ නාඩගම්කාරයෝ එකෙන් තමයි 😊😊😊

  • gaming NICKY
    gaming NICKY

    හන්සි එක්ක කවඩියා ❤️❤️ ගීතිකා එක්ක කවඩියා 💔💔 දැන් ගීතිකා left.🤣🤣🤣

Il prossimo