Mahapolowa | Episode 29 - (2021-03-28) | ITN
17:26
213,362
Reddit
Mahapolowa | Episode 29
Watch ITN Programmes & More Updates at www.itntv.lk
#ITN #ITNSriLanka #Mahapolowa #Episode29
ITN ON SOCIAL
Follow on Facebook : facebook.com/ITNSriLanka
Follow on Twitter : twitter.com/ITNSriLanka
Subscribe on ITmores: bit.ly/SubscribeITNSriLanka
© 2021 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

Commenti
  • හිතුවක්කාර කොල්ලා
    හිතුවක්කාර කොල්ලා

    ඔ ෂිට් අනොහාමි ආදරයි මැරිලත් පැයක් හාද

  • Nadeera Asanka
    Nadeera Asanka

    හරිම ලස්සන katawak.dan tiyena mala jarawa wage nemei.thanq itn

  • himalie manathunga
    himalie manathunga

    අනෝහාමි කියන්නෙ හිතා ගන්න බැරි තරම් ලොකු හිතක් තියන කෙල්ලක්. රතු අප්පො කියන්නෙ තවත් ආත්මාර්ථකාමී තරුණයෙක්.

  • dammika Tishera
    dammika Tishera

    Ada kathwe hugak mathak wena ewa,anee me drama eka ,sathiyata daws 3 denna thiyenne

  • Aruna Lakmal
    Aruna Lakmal

    ඒ කොනටයි මේ කොනටයි , ඇබ්බැහි වෙච්ච වුන්ටයි like වැඩී නාට්‍ය ගැන විචාරක් ලියන එවුන් ගැන එකෙක් වත් බලනේ නෑ ඒ කියන්නේ මෙකේ වැඩිපුර ඉන්නේ නාට්‍ය නොබලන බලන එවුන්ගෙන් තමන්ගේ බිස්නස් එක ගොඩ දාගන්න බුද්ධිමත් පිරිසක් 🙄🙄🙄🙄

  • K Shashini
    K Shashini

    "අම්මා උබට ආදරෙයිද.අම්මට කිව්වොත් හැට්ටෙ ගලවයිද"ඒ වචන❤️

    • Senaka Kumarasingha
      Senaka Kumarasingha

      අද කාලෙ ආදරෙට හැට්ට ගලවන නන්ගිලාට හොද පිලිතුරක්

  • Nethmi Indeewari
    Nethmi Indeewari

    ඇස් දෙක ගෙම්බෙක්ගේ වාගේ😒කැතේ බෑ😂😂

  • Ru TV
    Ru TV

    Eka digata beluwa.puduma lassana sanwedi kthawak.anohamita ragapana hema charithayakma puduma sadaranayak krla thynaw e charitheta...sammana himiwiya yuthu niramanayak...tharindi wage daksha niliyan sammana walata nidesha novima kanagatui....

  • Deepika Subhasini
    Deepika Subhasini

    Mn aasama katawa...👍👍

  • Sagarika Dilrukshi
    Sagarika Dilrukshi

    අපේ කාලේ මේ වගේ චිත්‍ර අදින අය හිටියේ නෑනෙ අපෙ හාමුදුරුවනේ 😂😂😂

    • Sagarika Dilrukshi
      Sagarika Dilrukshi

      @Sajith Prasanna අම්මෝ 😂

    • Sajith Prasanna
      Sajith Prasanna

      ඇයි ආසයිද ඒ වගේ චිත්‍රයක් ඇදලගන්න.🤣🤣🤣

  • Shee Mee
    Shee Mee

    සින්ගි කෝ

  • Dinesh Wedikkarage
    Dinesh Wedikkarage

    අනෝ හාමි එක්ක මේවගේ තැනක හැමදාම ඉන්ඩ ඇත්නම්

  • Ayodya Karunarathna
    Ayodya Karunarathna

    👍

  • Sanduni Gunawardhana
    Sanduni Gunawardhana

    Is this a novel?

  • nadeeka dilhara
    nadeeka dilhara

    Me aluth charithe galapenne naa

  • Dinesh Dirukshi
    Dinesh Dirukshi

    Mh wag ah ayata tame sammanna danna oina

  • Chinthaka Abesinghe
    Chinthaka Abesinghe

    Episode 29

  • Rangana Shalika
    Rangana Shalika

    මහපොළොව කාටත් අයිතියි.එත් අපි කවදාහරි මේක ඇතහැරිය යුතුය.ඒක ලෝක දර්මතාව.

  • Hashan Jayakody
    Hashan Jayakody

    Maga harunu pemwathi baluwada ??? Balanna watina ekak

  • සදයි තරුයි
    සදයි තරුයි

    අනෝහාමි ..😃😃😃😃❤️❤️❤️ රතු අප්පු..😃😃😄😄😄

  • Lataha Pandu
    Lataha Pandu

    Mahaloku, maannakkara udaweya, "adu kule" kello dennek amaruwe damma. Anohametath lamayek hamba wai,rathu appogen.

  • Rohith Fernando
    Rohith Fernando

    Wana paluwo me keleth sudda karida

  • Red Rose
    Red Rose

    රතු අප්පු හරිම අහින්සකයි මම නාට්‍ය කැමතිම චරිතය රතු අප්පු ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • Suvineetha Jayasundara
    Suvineetha Jayasundara

    රතු අප්පුගෙ ආදරේ ...ලස්සනයි ඒ ආදරේ අහිංසකයි...❤️❤️❤️❤️❤️❤️

  • Kumudu Priyanka
    Kumudu Priyanka

    හරිම ලස්සන කතාවක් ...

  • Sugath chandana
    Sugath chandana

    රතු අප්පු හොද මොල් කාරයෙක්

  • Sugath chandana
    Sugath chandana

    අම්මාවරුන් ❤❤❤❤

  • Shammu 0027
    Shammu 0027

    කතාවේ මුල මතක් කරා අයෙත් "කෝටු පාර"

  • Kanthi Rathnayaka
    Kanthi Rathnayaka

    අනෝහාමිගෙ ඇක්ටින් සුපර්..ලස්සන කෙල්ල..

  • Achi
    Achi

    අනෝහාමිගේ සැබැ හිනාව ගන්න බලන්න

  • Buddika Sampath
    Buddika Sampath

    💞💞💞💞💞💞💞💞💞❤️❤️❤️❤️❤️❤️

  • Yhj Hhh
    Yhj Hhh

    රතු අප්පු පවු සර්ට හරි අදරේයි

  • Sathjaya Jayarathna
    Sathjaya Jayarathna

    රතු අප්පෝගේ අප්පච්චි නියමටම චරිතය කරනවා 👌

  • Shamali Rathnayaka
    Shamali Rathnayaka

    Mamath asawen balana kathawak,,,me wage arthayak athi dewal thamai pennanna one.minissunge jiwithawala aththa thathwe,,,

  • Paramee Nisansala
    Paramee Nisansala

    මෙි පුදුම තාත්තා කෙනෙක් දරුවෙක්ට ගහන විදිහ හරිම පවි 😢😢

  • Mayomi Kaushalyaa
    Mayomi Kaushalyaa

    🙏🙏🙏🙏🙏🙏🙏

  • neeta sumali
    neeta sumali

    හොඳ wade ඔය මිනිහ ta පාඩමක් ugannanna ම one රතු appo

  • Jananjana Nayomi
    Jananjana Nayomi

    ගිරිදෙවි වගෙ මේකත් අනිවා හොදම කතාවක් වෙනවා..🤗🤗නාඩගම්කාරයො & මේක තමා මගේ ආසම කතා ❤️❤️

  • Prabhavi Nilupuli
    Prabhavi Nilupuli

    ජයසේන තමා ගම වෙනස් කරන්න ඉන්න එකම කෙනා.

  • amma pana
    amma pana

    Ammo hatta galawanna

  • Koralage Inoka
    Koralage Inoka

    Maha musala thaththa kenek muge adu kadanna ona

  • Shadeeka Lakmali
    Shadeeka Lakmali

    රතු අප්පුට රගපාන්නෙ කවුද? දන්න කෙනෙක් නම කියන්නකෝ.

    • Sanduni Amarakoon
      Sanduni Amarakoon

      මෞලි පfනැන්ඩස්

  • ajith kumara
    ajith kumara

    පට්ටන්දර කියල කතාවක් තිබ්බ මම ඒක කියවල තියනව ..ඒක බලපු කෙනෙක් තමා මේක රචනා කරල තියෙන්නෙ..ඒකෙන් කොපි කරල අහරෙන් මෙහෙන් චරිත රිංගවල....ඒ කතාවමයි මේකෙ යන්නෙ ...නමුත් සමහර තැන් වෙනස් කරල

    • The fault in our stars
      The fault in our stars

      වාලුකා පොත කියවල බලන්න මේ තියෙන්නේ a කතාව

    • sandamali geethika
      sandamali geethika

      ශාන්ති දිසානායකගේ වාලුකා පොත

    • Upeksha Galappaththi
      Upeksha Galappaththi

      මේක ශාන්ති දිසානායකගෙ වාලුකා පොත ඇසුරෙන් නිර්මාණය කරල තියෙන්නෙ.

  • Nilmini Kumari
    Nilmini Kumari

    අද සිංගී පෙන්නුවෙම නෑ

  • Nilmini Kumari
    Nilmini Kumari

    ආදර්ශමත් drama එකක් ආසයි බලන්න 👌

  • Sagara Senanayake
    Sagara Senanayake

    ගීතා කාන්තී ජයකොඩි චාන්දනී සෙනවිරත්න හැරුණත් ඇති අපිට පුදුම සහගත හැගීමක් ඔබලාගේ හැකියාව පිලිබදව තියෙන්නේ... හරිම දක්ෂයි... අපි ටෙලිනාට්‍ය බලන්නේ රගපාන නළු නිලියෝ කවුද කියලා බලලා මිස නාට්‍යයේ නම බලලා නොවේ.. ස්තුතියි ඔයාලට

  • Akeesha Sadewmi
    Akeesha Sadewmi

    අනේ මේ රතු අප්පෝගෙ චරිතේ නෝන්ජලයෙක් වගේ 😑

  • Wasantha Kumara
    Wasantha Kumara

    මනස නිරව්ල්නම් නිරුවතද කාලා වකි අනෝ හමි ඔවා දන්නවැයි,,අම්ම උබට අදරෙයිද?අම්මට කිවොත් අම්මා ගලවයිද?

  • sardula
    sardula

    episode 28 and 29 were outstanding - the cast system and the effect it has on society in those days you can see-the education of the children no matter their caste is important to the country shame that a few like to block it like the main people here - this happen in those days and free education to very great extent got rid of it - now a days very little is there-the acting of the girl and the boy shows their talent

  • Rifz cric
    Rifz cric

    Perfect Location to build a 5 star Hotel :-)

  • The Protester
    The Protester

    මේ ශූට් එක කරන ගම කොහෙද

    • The Protester
      The Protester

      @Tm Nalani ස්තූතියි ⁣සොයුරිය

    • Tm Nalani
      Tm Nalani

      ගල්ගමුව කදුරුවැව කියල තමා මුලින් දැම්මෙ.

  • Madara Maduwanthi
    Madara Maduwanthi

    Danna kenek kiyanawa da me kathawa ru gatha karanne koedada kiyala

  • Pradeep Nanayakkara
    Pradeep Nanayakkara

    කතාව පට්ටම ලස්සනයි

  • Aishailham Aishailham
    Aishailham Aishailham

    Heti vitharak 👀🐸wagelu amoo aka pau jayasenn gemb kiuwa 🤣🤣🤣

  • Tea and Coffee
    Tea and Coffee

    රතු අප්පොට තිබ්බේ අනික් පැත්ත හැරිලා කෙලලා අරින්න නාකියට

  • Sewwandi Liyanage
    Sewwandi Liyanage

    Ana singi nana

  • Shanika dilhani Wimalarathne
    Shanika dilhani Wimalarathne

    කුලමානය මිනිස්සු තලාපෙලපු හැටි පේනකොට මේ කාලෙ ඔය සමාජ ක්‍රමය වෙනස් උන එකම තමා හොඳ කියලා හිතෙනවා... මහ ලොකු කුලැත්තෝ... 🙄🙄🙄

  • Sarangi Githmi
    Sarangi Githmi

    ජයසේනගෙ කටහඬට හිත නිවෙනවා.,,😴😴😴😴

  • Thilina Sadaruwan
    Thilina Sadaruwan

    Yakoo rathu appoooo...😅😅

  • زيرو زين
    زيرو زين

    Lasanai

  • Dilani Jayasinghe
    Dilani Jayasinghe

    me teledrama ekata addict wela inne

  • Sarath Sunil
    Sarath Sunil

    ගෙන්දගම් පොලවේ පය ගසා ජීවත් වන මිනිස්සුන්ගෙ ආත්මීය දෝංකාරය..."මහපොලොව.." එන්න ඔබත් ඒ මිනිසුන්ගේ යාත්‍රාවට ගොඩවන්න...

  • gamage ksg
    gamage ksg

    අති විශිෂ්ට රංගනයන් හා කතාව.

  • Lashini deshika
    Lashini deshika

    ඔයා මට ආදරේ නැද්ද අහල ඇදුම් ගලවන්න එපා බල්ලො 😂😂

  • Lashini deshika
    Lashini deshika

    Unbox කරපු එක දාල කොළඹ යයිද 😑😑

  • Aishailham Aishailham
    Aishailham Aishailham

    Me wage katha thama janapiriya katha karanna ona .thadi badi kiyana katha melo wedak ne beluwe aka kotasayi akema apa una .godak lassana kathawa k

  • Hela vanjana හෙළ වෑන්ංජන
    Hela vanjana හෙළ වෑන්ංජන

    අනෝ හාමී ශක්තිවන්ත කෙල්ලක්.....

  • Hela vanjana හෙළ වෑන්ංජන
    Hela vanjana හෙළ වෑන්ංජන

    රතු අප්පොලා වගේ අයට හොදම නළුවා සම්මානය දෙන්න ඕනී 👍👍👍.

  • LI Fe
    LI Fe

    එන්න එන්නම මෙලෝ රහක් නැති වෙනවා

  • Bandaranayake Gayathri
    Bandaranayake Gayathri

    සද වතියේ... පායාපන් අඹරේ.. හැමදාම එකසේ...

  • madhu kella
    madhu kella

    රතු අප්පො නිරූපනය කරන්නෙ වර්තමාන ඇන්න පැන්න ගනයෙ කපටි සල්ලිකාර හොදයි කියන ෆ්‍රේම් එක ගහං ඉන්න කොල්ලෙක්වද මන්ද.

  • Dayan Hamine
    Dayan Hamine

    කවුද. රතුඅප්පුට.. ඉන්න. කෙනා.. ... .. අගාගතය එයාගේ. .. මල් මල්. .. .

  • nalin malli නලින් මල්ලි
    nalin malli නලින් මල්ලි

    Maruuu

  • Chandani Welagedara
    Chandani Welagedara

    Hondade tikai, harima lassanai.🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • Shashi Sew
    Shashi Sew

    මේකේ music එක අහෙනකොට ගිරි දේවි මතක් උනේ කාටද

  • Sanduni Amarakoon
    Sanduni Amarakoon

    ඊලඟ වසරේ හොඳම නැගී එන නලුවා - රතු අප්පු හොඳම නැගී එන නිලිය - අනෝහාමි

    • Sanduni Amarakoon
      Sanduni Amarakoon

      @상지와සංජීව ඔව් ඒක ඇත්ත. ජනප්‍රිය ම ටෙලි නාට්‍ය මුදලට ගියා. ඒක මුලු සම්මාන උළෙල ට ම කැලලක්

    • 상지와සංජීව
      상지와සංජීව

      @Sanduni Amarakoon මං කීවේ ජනප්‍රිය කාණ්ඩය උනත් මුදලට සම්මාන ප්‍රදානය කරන බව තමයි..ඉතින් කලාවක් රැකෙයිද?

    • Sanduni Amarakoon
      Sanduni Amarakoon

      @상지와සංජීව හොඳම සම්මාන සල්ලිවලට විකුණුනෙ නෑ. ඒවා ලැබිය යුතු අයට ඒ විදිහට ම ලැබුණා. මුදලට විකුණුනෙ ජනප්‍රිය සම්මාන. ජනප්‍රිය ම ටෙලි නාට්‍යයේ සම්මානය

    • 상지와සංජීව
      상지와සංජීව

      වැඩක්නෑ දැන් ඒකත් සල්ලිවලට විකිනෙනවා 😂😂😂😂

    • Kapila Gunarathne
      Kapila Gunarathne

      ඒකනම් මාත් හිතුවා..අනිවා ලැබෙන්න ඕනෙ..ඒ වගේම උමාලි ටත්..

  • Shashi Sweerathunga
    Shashi Sweerathunga

    තව සතියක් ඉන්න ඕන ද😥😥😥😥

  • Infinity Infinity
    Infinity Infinity

    ජයසේනයාව මරන්න එපයි

  • Peace world
    Peace world

    මේ දවස්වල ලංකාවේ හොදම නාට්‍යය තමයි මහා පොලව.

  • Alex Fernando
    Alex Fernando

    ජයසේන හෙවත් රතු අප්පොගේ චරිතයට පණ දුන් නළුවා කවදා හෝ ලෝක සිනමාවට පය තබන බවට සැකයක් නැහැ. ඔහු භාවාත්මක නළුවෙක්!

    • Maple fairy
      Maple fairy

      @Anushka Perera spell the name, please. Thanks

    • Kapila Gunarathne
      Kapila Gunarathne

      ලෝයර් කෙනෙක් නේද..අරුංගල් කතාව බලනකොට මටත් ඕක හිතුනා..ඒත් ඒ ලමයා ඉගෙනගෙ ..රඟපාල නෑ වැඩිය..මං හිතන්නෙ තාත්තා මේ ෆීල්ඩ් එකේ ඉන්නව

    • Alex Fernando
      Alex Fernando

      @Bhagya Wijesundara අරුංගල් tele නාට්‍යයේ ඔහුගේ නම චන්ද්‍රසේන නියම නම දන්නේ .

    • Anushka Perera
      Anushka Perera

      @Bhagya Wijesundara මෞලි ෆර්නැන්ඩු

    • Ishara Madhurangi
      Ishara Madhurangi

      Ow..eyage nama mokakda

  • Kumary Sandiya
    Kumary Sandiya

    Hamadama asawaen balannae harima lassanai maewata thama samana daenna onnae

  • Niru Sudakum
    Niru Sudakum

    පුදුම ලේ නෑකමක් නේද ? රතු අප්පොගේ නංගිගේ දරුවා අනෝහාමිගේ අයියාගේ දරුවා සදවතී. කවදාවත් ඒ රහස එලි නොවෙයිද 🤔🤔🤔🤔

    • The fault in our stars
      The fault in our stars

      @koek loeren පොතට අනුව නම් ali වෙන්නේ නෑ. Ath කියන්න බෑ මේකේ පොතේ සමහර දේවල් පොතට වඩා හොදට create කරලා පොඩ්ඩක් වෙනස් කරලා තියෙනවා. ඉතින් කොහොම wei ද දාන්නේ නෑ 😊

    • koek loeren
      koek loeren

      @The fault in our stars ඇත්ත ටම නැද්ද

    • The fault in our stars
      The fault in our stars

      නෑ ali වෙන්නේ නෑ

  • u.g.මැණිකේ මැණිකේ
    u.g.මැණිකේ මැණිකේ

    🙏 🙏 🙏 i.t.n

  • Wijesiri Rammyaweera
    Wijesiri Rammyaweera

    💐💐💐💐💐💐අදත්.....මරු

  • Suresh Zonu
    Suresh Zonu

    Afath lassanai

  • Sugath Perera
    Sugath Perera

    Ammo may wage gaskolan theyan paresarayk lassani kala paluwangen araksa waywa

    • creative collections
      creative collections

      කැලයක ලස්සන බලන්න නම් කැබිලිත්ත දේවාලය වන්දනාව ට්‍රිප් එකක් දාගන්න ඔිනි ඒක අමුතුම අත්දැකිමක් ❤️

  • Damith Rathnayaka
    Damith Rathnayaka

    ❤️❤️😍

  • Sandaya Kumari
    Sandaya Kumari

    මහ පොලව ❤️

  • Marisha Vla
    Marisha Vla

    ලස්සනයි අදත් කතාව ❤️

  • Hh Mm
    Hh Mm

    Hette galawanna kiwowe adinnada ehema nethnam kiri bonnada danne ne

  • Olu Manage
    Olu Manage

    Adath lassanai

  • Hh Mm
    Hh Mm

    Ada nikanne guti keawe.anohami ekka love karala ahuwonot puto uba merum kanawa ube thaththagen

  • Mari Aa
    Mari Aa

    ආසම නළු නිළි පිරිසක් ඉන්නෙ .

  • Hema H
    Hema H

    අනේ ජයසේන තාත්තා නම් හොඳ නෑනේද

  • Dayanada Kumar
    Dayanada Kumar

    Good

  • Sudu Sunethera
    Sudu Sunethera

    Apo me wage tatta kenek

  • Pradeep Wickramasinghe
    Pradeep Wickramasinghe

    Sammana lebenna ona kathawak

  • Ivakaviduli Fransz
    Ivakaviduli Fransz

    👍

  • Himesha Pathirana
    Himesha Pathirana

    සිනිදු වැලි තල මත තබා ආ පාසටහන සැගැවුණි ද සිදු පතුල යට යලි තබමු ඒ සටහන පෙනෙන මානේ ගල් තලා මත 👣👣👣👣👣👣👣

    • Himesha Pathirana
      Himesha Pathirana

      @koek loeren thanks😃

    • koek loeren
      koek loeren

      ලස්සනයි 🎈🎈

  • Dammy Tayeb
    Dammy Tayeb

    රතු අප්පු තාත්තා කතාවෙත් ඉන්නවා

    • hansamali rathnayake
      hansamali rathnayake

      ඔවි

Il prossimo