BMW එකකින් ඇවිත් බත් පැකට් දෙකක් දීලා ගියා රත්තරන් l Talk with Chatura
1,141,262
Reddit

Commenti
  • supun sasanag
    supun sasanag

    ත්‍රිවීල් පදින මහත්වරු, මාලු විකුණන මහත්වරු ,පොලේ වෙලදාම් කරන මහත්වරු, මුට්ට ගහන මහත්වරු.. පොතේ පතේ දැනුම නැති උනත් සෑම මනුස්සයෙක්ටම ගරු කරන පුද්ගලයෙක්.

  • supun sasanag
    supun sasanag

    පොඩි අපිට ආදර්ශ ගොඩක් ගන්න පුලුවන් චරිතයක්.ගොඩක් නිහතමානි චරිතයක් .♥

  • Chathura Madusanka
    Chathura Madusanka

    චාමර අයියා ඔයගේ සිංදු අපි පොඩි කාලේ ඉදං අහනවා. පට්ට ආදරෙයි ❤️💔

  • Chandimal Manoj
    Chandimal Manoj

    MAGE ASAMA GAYAKAYA.....ADAREI AHASA THARAM.

  • Jeewani Jeewani
    Jeewani Jeewani

    Chamara aiya adarei hemadamath ....👍👌☺️❤️❤️❤️❤️❤️💖

  • Dulshan Sulakshn
    Dulshan Sulakshn

    ❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • මතීෂ දීමාන්
    මතීෂ දීමාන්

    දෙවියෙක් වගේ❤❤❤🔥🔥🔥🔥 එකම ගමේ වීම සතුටක්

  • Nishan Devinda
    Nishan Devinda

    ❤️❤️ chamara aiyaaa 😍😍

  • ASIRI U.S.A
    ASIRI U.S.A

    Aiya bokka mama inna Europe 🇪🇺

  • Dinuka Herath
    Dinuka Herath

    චාමර රණවක කියන්නේ brand එකක්❤️

  • shaggy උන්ඩුකපුච්චා
    shaggy උන්ඩුකපුච්චා

    ඒ හැම වචනයකම තිබුනේ අවංක නිහතමානී කම💚🙏ඒකයි වෙනදා වගේම හදවතින්ම ආදරේ චාමර අයියේ ❤️

  • Suresh Madusanka
    Suresh Madusanka

    හදවත රත්තරං මනුෂ්‍යත්වය

  • Ceylon Gamer 0017
    Ceylon Gamer 0017

    Chamara aiya patta , music patta , human quality side eken patta

  • Upul Janaka
    Upul Janaka

    ජීවිතය ජය ගත් මනුස්සයෙක් ආදරෙයි 💛😘

  • prabhashi kaluarachchi
    prabhashi kaluarachchi

    ❤️🔥

  • Keshan Nethsara
    Keshan Nethsara

    කොච්චර ප්‍රසිද්ධ උනත් සරල වෙන්න . චාමර අයියා දිපු හොදම උදාහරණයක් .😍😘 ආදරෙයි 🤩

  • Sachintha Sammani
    Sachintha Sammani

    ❤️❤️❤️

  • danidu Basura🤓👍
    danidu Basura🤓👍

    👍

  • Geethika Sadeepa
    Geethika Sadeepa

    Adrei chamara ayye ape kalaye bob marely

  • Pamodya Maleesha
    Pamodya Maleesha

    ඉදකු මෙච්චර unlike කරන ගෝත හැත්ත 900

  • esadi
    esadi

    ඇත්තටම මෙයා කීයක් ගන්නවද show එකකට සිංදු කියන්න

  • Nuwan Karunarathna
    Nuwan Karunarathna

    👌💕

  • Thenuka Anjana
    Thenuka Anjana

    😍😍

  • Kushan Chaminda
    Kushan Chaminda

    ❤️❤️❤️❤️❤️

  • vimanga samarasinghe
    vimanga samarasinghe

    Chathurath kora , Katha karana style ekata. Songs nam ahanne na chamara ayyage talks nam ahanawa.. super 👍

  • මල් එතනෝ M & L Production
    මල් එතනෝ M & L Production

    චාමර අයියේ ගමේ පන්සල ගැන කියවෙන නව ගීතයක් කරන්න

  • මල් එතනෝ M & L Production
    මල් එතනෝ M & L Production

    මගේ ප්‍රියතම ගායකයා චාමර රණවක ආදරෙයි .....

  • මල් එතනෝ M & L Production
    මල් එතනෝ M & L Production

    චාමර අයියේ ඔයාගෙ පවුලේ සැමට නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ අනාගතයක් වේවා .....ඔබ සැමට දළදා සමිදුන්ගේ පිහිටයි ....!!!

  • Chaveen Lakshitha
    Chaveen Lakshitha

    චාමර අයියා මන් පට්ට ආදරෙයි ඔයාට හදවත

  • Aravinda Sandaruwan
    Aravinda Sandaruwan

    Rattharan මනුස්සයෙක් ....adarei සහෝදරයා

  • Saman Wijeweera
    Saman Wijeweera

    Loku padamak,saralawa kiuwa,,,,,🙏

  • Dhanuja Subhash
    Dhanuja Subhash

    Sipiri hadawatk adarei hemadama

  • Savindu dilanka
    Savindu dilanka

    චරිතේ...... ♥️✨️

  • Yasiru Senath
    Yasiru Senath

    චාමර අයියා හදවතේ ගායකයා 🔥

  • Upeka Lakshan
    Upeka Lakshan

    හදවතක් ❤️

  • Ruwan Gamage
    Ruwan Gamage

    Ammo pissu wage

  • Rata vate_ රට වටේ
    Rata vate_ රට වටේ

    😍

  • SL COBRA
    SL COBRA

    ❤️❤️❤️

  • Shashika Krishanthi
    Shashika Krishanthi

    Awyaja minisekuge Hoda sanwadayak..

  • SUBHA
    SUBHA

    අද කාලෙ එවුන් ගමේ ඈයොන්ටම තමයි අයියෙ පඩ ශෝ පෙන්නන්නෙ.😂

  • SUBHA
    SUBHA

    අනෙ ඔවා ශෝක් රත්තරං 😍❤️අද කන්ඩ..නෑනේ දුකයි තමයි අම්ම දාලා ගියා..🎵🎶😂🔫

  • Harsha Lion
    Harsha Lion

    Me වැඩසටහන 4weni paratath බැලුවා chamara ayya නිසා epa wenna na e kata hada පිස්සුවක් menna හදවතේ ගායකයා ආදරෙයි චාමර අයියේ ♥️♥️♥️♥️♥️♥️♥️♥️🥰🥰🥰🥰🥰🥰🥰😘😘😘🎈😘

  • Diluka Sandaruwan
    Diluka Sandaruwan

    ❤️❤️❤️❤️

  • Shan Online
    Shan Online

    up

  • Binara Dias
    Binara Dias

    ♥️♥️♥️

  • Dilshan avishka
    Dilshan avishka

    1.1M Views තාමත් වෙලාවක් සෙට් උනොත් ඇවිත් බලනව ❤️

  • Ranshika Rox
    Ranshika Rox

    Respect ❤️

  • Thiwanka Madushan
    Thiwanka Madushan

    හදවතේ ගායකයෙක්🇱🇰🖤💪

  • බේබි මල්ලි baby malli
    බේබි මල්ලි baby malli

    අදරේයි චාමර අයියේ ❤❤❤❤❤ පැලවත්තේ අපි

  • Mallika Rebeka
    Mallika Rebeka

    මම ගොඩක්ම ආසයි චතුර මල්ලිගෙ කතා විලාසයට. ඔබ බුද්ධිමත් . තෙරුවන් සරණයි ... චාමර මල්ලි හරි සරල මනුස්සයෙක් .. තෙරුවන් සරණයි ..

  • DiNuKa DL
    DiNuKa DL

    wadima veiws thiyenne mekata vithrai munge 😂

  • pissu kolama
    pissu kolama

    බුදු සරණයි චාමර අයියේ❤❤❤❤❤❤❤❤❤හැමදාමත් ඒ නිහතමානීකමට ආදරෙයි❤❤❤❤♥❤❤❤❤❤❤❤

  • Kasun Lakshitha
    Kasun Lakshitha

    chamara aiya patta adarei aaa

  • Geeth Gimhan
    Geeth Gimhan

    චාමර අයිය සිංදු වල තේරැමක් කියද්දි චතුරගෙ මූනෙ තියෙන හිනාවෙන් කතා දාහක් කියවෙනව.

  • Kumud Maduranga
    Kumud Maduranga

    සුපිරියි අයියා බුදු සරණයි ඔයාට

  • Kavinga Gunarathna
    Kavinga Gunarathna

    හදවතේ ගායකයෙක් ❤🥰🤩

  • Nikshan Deshapriya
    Nikshan Deshapriya

    🙏🙏🙏🙏🙏

  • Pushpika Arunoda
    Pushpika Arunoda

    කවුද බන් මේවට unlike කරන්නෙ😒✋

  • S La
    S La

    🙏🙏🙏🙏🙏🙏🙏😍😍😍😍😍😍😍

  • Samitha Sandeepa
    Samitha Sandeepa

    Cathuraya athal denawa ut pissu

  • SILENT GAMING
    SILENT GAMING

    Talk with chathura ඉතිහාසයේ වැඩිම පිරිසක් නරඹපු එපිය ❤️❤️❤️

  • Amila Priyantha
    Amila Priyantha

    Adari ratarne

  • Sandun Ishara
    Sandun Ishara

    දමිත් අසංක ගැන වීඩියෝ එකක් ඕනී 😢😢😢

  • Sanjeewa Prasanna
    Sanjeewa Prasanna

    නිරෝධන දවස් වල චාමර රනවකගෙ සිංදු මානසික සුවය වෙනුවෙන් මට මහමෙරක් වගෙ ඖෂධක් ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • thuvishka themiya
    thuvishka themiya

    mara perfect charithayk chathura ayyinm

  • ALLAAH the divine truth ALLAAH
    ALLAAH the divine truth ALLAAH

    කොහොමද මගේ රත්තරං යහළුවනේ ඔබ තුමන්ලාගෙ/තුමියලාගෙ සැප දුක් එහෙම ? මම ඔබ සියලූම දෙනාට මගේ හද පතුලෙන්ම ආදරෙයි රත්තරනේ

  • Saame SG
    Saame SG

    කවුරු කොහොම මුලු ලෝකෙම කිව්වත් රස්තලා රජ වෙනවා...😇🖤yow

  • Kalindu Kalhara
    Kalindu Kalhara

    මම ආසම නිවේදකයා චතුර අයියා ..චාමර රනවක නිහතමානී ගායකයෙක්..දෙන්නටම සුභ පතනවා.

  • Waruna madushan Kumanayaka
    Waruna madushan Kumanayaka

    Chathura අයියා.. දමිත් අසංක අයියව ඕන .. වෙනස්ම චරිතයක් ❤️

  • Tharindu Priyankara
    Tharindu Priyankara

    Jaya වේවා cahmara අයියා ,man kamatima gayakayek

  • Nethmi Bhaggya
    Nethmi Bhaggya

    Kuruvth benl ne ek thmi හම්බකරපු දෙ ලොකු කමක් නැ බුදුසරණයි

  • Feerless Lion - Sinhala Motivation
    Feerless Lion - Sinhala Motivation

    "එය ඔබට අභියෝගයක් නොවේ නම් එය ඔබව වෙනස් නොකරයි." ෆ්රෙඩ් ඩෙවිටෝ

  • Dilan Nishantha
    Dilan Nishantha

    ❤❤❤❤❤

  • Ganesha Madhumadali
    Ganesha Madhumadali

    ❤️

  • Ruchira Lakshan
    Ruchira Lakshan

    Respect Chamara & Chathura

  • Thatind Chaaminda
    Thatind Chaaminda

    හදවතට දැනෙන ගායක චාමර රනවක ආදරෙයි ❤️👌🤘

  • saminda Jayawardene
    saminda Jayawardene

    Thanks Chathura for bringing different measurement and to the program and introducing a beautiful colures of life. -- Best wishers an god bless you Chamara

  • mahesh gunewaradana
    mahesh gunewaradana

    excellent singer wow

  • mahesh gunewaradana
    mahesh gunewaradana

    fantastic video ,thanks lot

  • ishara lakshan
    ishara lakshan

    හොඳ මනුස්සකම් පිරුණ මනුස්සයෙක් බුදු සරණයි

  • Rifkan Deen
    Rifkan Deen

    Daree pelenna💗

    • Rifkan Deen
      Rifkan Deen

      Adare pelenna neyama meneha

  • Sithuu Amarasinha
    Sithuu Amarasinha

    ඒ කතාවට මාරම ආසයී ❤️😊

  • Sithuu Amarasinha
    Sithuu Amarasinha

    ආසම ගායකයා ආදරෙයී ❤️

  • Pasindu Slakranga
    Pasindu Slakranga

    adarei godak chamara aiye

  • thushara herath
    thushara herath

    කාලා විසිකරන අඹ ඇට පැලවෙන සාරයි බුමිකරෙ.... මගෙ පනටත් වඩා මං ආදරෙයි..

  • Nelan Masakorala
    Nelan Masakorala

    ✌️✌️

  • Malshan pramod Chaminda
    Malshan pramod Chaminda

    කොහොම කිව්වත් කලාකරුවා කියන්නේ මේ වගේ චරිතයක් තමා .ආදරෙයි ඒ නිහතමානී කමට ජය අයියේ

  • Madushan Shan
    Madushan Shan

    1m gehuwa ekama charithe chamara ❤️

  • GRAPHICS DESIGNING
    GRAPHICS DESIGNING

    දෙවියෙක් වගෙ මට නම්

  • Hashini Dewmini
    Hashini Dewmini

    කලාකරුවන්ගේ රස්සාව නැති උන එක ගැන විතරක් කතා කරලා මදී...පාරේ ඉන්න එදිනෙදා ජිවතේ ගැටගහා ගන්න බැරි උන අය ගැන කතා කරන්නේ කවුද.....මේ ඉන්ටව් එක ට වැරැද්දක් කියනව නෙමේ එත් අර මිනිස්සුත් මේ දවස් වල සල්ලී නැතුව ඉන්නේ...ආදරේයි චාමර මාමේ❤

  • Danushka Sampath
    Danushka Sampath

    😍😍😍😍💖💖👈

  • dilani ekanayake
    dilani ekanayake

    අනේ😍 හැම වචනෙකින්ම ගන්න දෙයක් තියනවා🤗❤️

  • SPAW SPAW
    SPAW SPAW

    චතුර උබ එක එකාට කඩෙ ගියේ නැත්තන් උබ කොච්චර වටින එකෙක්ද.සමහර විට උබෙ ජොබ් එක සහ සල්ලි එක්ක උබ අසරණත් ඇති .

  • SANTHUR ft.LEMOSER
    SANTHUR ft.LEMOSER

    මගෙ රත්තරන් 😂😂😂

  • SL family Kitchen
    SL family Kitchen

    Chamara kiyanne ape hadawatha

  • Samantha Rathnayaka
    Samantha Rathnayaka

    Ape ayya budu saranii

  • Danjaya Puspakumara
    Danjaya Puspakumara

    (ඉස්සර දවසක ඔබ අත අරගෙන මතකද දොල පාරේ)🙉🙉 සුදු හාමිනේ ගොඩක් සැරයි නේද රත්තරනේ 🤣

  • Chamika Sasmitha
    Chamika Sasmitha

    චාමර රනවක කියන්නෙ දෙවනියට ඉපදිච්ච ජෝතිපාල කියලා තමා මට හිතෙන්නෙ 😥😀😀

  • Avishka Rangana
    Avishka Rangana

    Chaturage 1M gahapu akama video aka adarei chamara ayye❤💪

  • Ishara Chamika
    Ishara Chamika

    ආදරෙයි චාමර අයියෙ

Il prossimo
Serpenti
2:13
24K